IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දුමින්ද සිල්වාගේ ඉල්ලීම ඉවතට

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ වෛද්‍ය සායනයකට යෑම සඳහා  මෝසමක් මගින් කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (28) ඉවත දැමීය.

සායනයකට සහභාගී වෙන්නැයි දුමින්ද සිල්වාට සැත්කම කළ වෛද්‍යවරයා දන්වා ඇති හෙයින් දෙසතියකට ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය මුදා හරින්නැයි ඔහුගේ නීතීඥවරු  අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

මහේස්ත්‍රාත්වරයා පැවසුවේ කරුණු දෙකක් මත එම ඉල්ලීමට ඉඩ දිය නොහැකි බවයි.

මහාධිකරණයෙන් දුමින්ද සිල්වාට ඇප නියම කිරීම  එක් හේතුවකි.

සායනයකට සහභාගී වීම සඳහා ඉල්ලීම කළත් ප්‍රමාණවත් වෛද්‍ය සාක්කි ඉදිරිපත් නොකිරීම අනෙක් හේතුව බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

දුමින්ද සිල්වාගේ ඉල්ලීම ඉවතට

දම් Tuesday, 28 May 2013 06:33 PM

දැනටමත් එය සින්ගප්පුරුවේ සායනයේද දන්නෙ නැහැ (නි)

:       0       0

අනුර Tuesday, 28 May 2013 02:17 PM

දැන් ගුවන් ගමන් ස්ථිර කරලා ඇති.(නදී)

:       0       0

ගෝත් Tuesday, 28 May 2013 02:19 PM

තවත් නාටකයක්. කාවද මේ අන්දන්න හදන්නේ

:       0       0

සමන් ප්‍රදීපා Tuesday, 28 May 2013 02:19 PM

පහුගිය දිනවල පාරේ පෙළපාලි ගියා ,මොන සායනද ඔය බොරු කියන්නේ.(නදී)

:       0       0

වරුණ Tuesday, 28 May 2013 02:19 PM

විනිසුරුතුමාට මගේ ප්‍රණාමය (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් - සෞදී අරාබිය Tuesday, 28 May 2013 02:23 PM

විශේෂ දෙයක් නැහැ. තව ටික දවසින් 11 වැනි සැකකරු නිදහස් වේවි. (නි)

:       0       0

නිහාල් Tuesday, 28 May 2013 02:22 PM

මෙයාට යන්න දෙන්න, ආයේ එන්න එපා කියන්න. (නි)

:       0       0

යොහාන් Tuesday, 28 May 2013 02:29 PM

එයා පැනල යනවා නම් ඔතනට ඒවියෑ? (නි)

:       0       0

උපාලි Tuesday, 28 May 2013 02:27 PM

අධිකරණයේ ගෞරවය රැකෙනවා නිර්භීත අපක්ෂපාතී විනිසුරුතුමන්ලා නිසා. (නි)

:       0       0

සදරුවන් Tuesday, 28 May 2013 02:37 PM

ලංකාව හොද නැද්ද? (නි)

:       0       0

අසේල Tuesday, 28 May 2013 06:54 PM

පස්සේ බලමු

:       0       0

සූ Tuesday, 28 May 2013 02:40 PM

ගියාට පස්සේ ගමන් බලපත්‍රය අහෝසි කළා නම් තම ගොඩක්ම වටින්නේ (නි)

:       0       0

රාජු Tuesday, 28 May 2013 02:43 PM

එහෙම කොහොමද? එයාට යන්න දෙන්න. එයා පව්. (නි)

:       0       0

සංජිව Tuesday, 28 May 2013 02:48 PM

මතක නැහැ මට

:       0       0

පෙරුමාල් Tuesday, 28 May 2013 02:49 PM

ඔය ඉල්ලීමට ඉඩ දෙන්න වෙනවා. අපි බලමුකෝ (නි)

:       0       0

මහින්ද Tuesday, 28 May 2013 02:54 PM

තව කුඩු ලෝඩ් එකක් අරගෙන එන්න වෙන්නැති. තව ටික දවසකින් යස අගේට අහලවත් එක්ක සිංගප්පූර් යනවා දකින්න ලැබෙයි. ඒක නවත්වන්න උසාවියට බැරි වෙයි. මේවා තමයි හොදම විහිලු?(නදී)

:       0       0

රත්න Tuesday, 28 May 2013 02:57 PM

හැම දාම අහනවා වගේ , මේ මෙගාවට තව කෑලි කීයක් තියනවද? (නදී)

:       0       0

ආනන්ද ආර් Tuesday, 28 May 2013 02:57 PM

ඕක තාවකාලිකයි. මේ නූතන ශ්‍රී ලංකාවයි. (නදී)

:       0       0

රොහාන් Tuesday, 28 May 2013 03:01 PM

දැන් පහුගිය කලේ කතා කල අයට අලුතෙන් කතා හදන්න වේවි වගේ.(නදී)

:       0       0

සමන් Wednesday, 29 May 2013 05:01 AM

මට නම් දුකත් හිතෙනවා

:       0       0

තංගවේලු Tuesday, 28 May 2013 03:12 PM

සුදු හුනු ටිකක ගාගත්තා වගේ. කුනු පැල්ලම් ටික පොඩ්ඩක් වැහිලා ගියා වගේ සංසාරේ හැටි. අනේ තාම මම නොදනිමි.(නදී)

:       0       0

පෙරේරා Tuesday, 28 May 2013 07:49 PM

මොන ඉල්ලීම්ද මට මතක නැහැනේ

:       0       0

ප්‍රසාද් Tuesday, 28 May 2013 03:23 PM

මෙතුමා කුඩු බොන්නෙත් නැහැ, කුඩු බොන්න කිව්වෙත් නැහැ, බලෙන් කුඩු පෙව්වෙත් නැහැ. කුඩු බොනවාට මෙතුමා මොනවා කරන්නද? කුඩු බොන අයට නවත්වන්න කියමු.(නදී)

:       0       0

බුද්ධි Tuesday, 28 May 2013 07:55 PM

මොකද එහෙ යන්නේ? එයා සනීප වුණේ නවලෝක දේවාලෙන්නේ (නි)

:       0       0

සරත් Tuesday, 28 May 2013 03:33 PM

මොකද්ද ඒ පාර

:       0       0

අරුන Tuesday, 28 May 2013 03:38 PM

මෙන්න ආශ්චර්යය.(නදී)

:       0       0

චමි Tuesday, 28 May 2013 03:53 PM

මට පිස්සු වගේ මේවා අහලා.(නදී)

:       0       0

සරත් ඩු Tuesday, 28 May 2013 08:28 PM

ලොකු ලොකු අය ඉසේ රදයටත් රට යන්නේ බෙහෙත් ගන්න. මෙය ලංකාවේ දේශපාලනයේ එකතරා කොටසක් පමණි (නි)

:       0       0

ඉන්දික Tuesday, 28 May 2013 04:02 PM

හොඳ තීන්දුවක් ... (නි)

:       0       0

තරු Tuesday, 28 May 2013 04:15 PM

ඔච්චර ඒවා දුන්න එකේ ඕකත් දුන්නා නම් හරි කියලයි මම නම් කියන්නේ. (නි)

:       0       0

දිසා Tuesday, 28 May 2013 04:15 PM

අනේ පවු (නි)

:       0       0

හිරු Tuesday, 28 May 2013 04:25 PM

ඒවා කොහෙද? මමත් බලාගෙන ඉන්නේ මෙයා කොහෙද යන්නේ කියලා. (නි)

:       0       0

නිමල් Wednesday, 29 May 2013 08:16 AM

එයාට යන්න දෙන්න. නැත්නම් සින්ගප්පුරුවේ වෛද්‍යවරු ලංකාවට ගෙන්වා ගනීවි. (නි)

:       0       0

පෙරේරා Tuesday, 28 May 2013 04:56 PM

අනේ මේ කිසි දෙයක් මතක නැති අහිංසකයට විඳින්න වෙලා තියෙන දුක. ඔන්න ඔහේ නිදහස් කරලම ඇරිය නම්. (නි)

:       0       0

මහේෂ් Tuesday, 28 May 2013 05:15 PM

අපේ දුමින්ද මන්ත්‍රී උතුමාණන්ට මඩ ගහන්න එපා. එතුමා 100% නිර්දෝෂයි. කුහක ඉරිසියාකාරයෝ එතුමාගේ පිවිතුරු චරිතය කිළුටු කරන්න හදනවා. එතුමා මඩෙන් උඩට ආපු නෙළුමක් වගේ තාමත් දසත සුවද හමනවා. (නි)

:       0       0

ලලිත Tuesday, 28 May 2013 05:23 PM

මට මතක නැහැ. අසනීප ඇති පවු මෙයා. (නි)

:       0       0

අනුර Tuesday, 28 May 2013 05:29 PM

අයියෝ සල්ලි

:       0       0

ද සිල්වා Tuesday, 28 May 2013 05:31 PM

සින්ගපුරු යන්නේ මොකටද? ලංකාවේ දොස්තරලා නැතුවද? මම මේ මඩ ගහන්න කියනවා නෙමෙයි. කවුද මේකට වියදම දරන්නේ? මෙතුමාගේ වත්කම් හොයලා බැලුවොත් නරකද? (නි)

:       0       0

අමාලි සිල්වා Tuesday, 28 May 2013 05:54 PM

දුමින්දට මතක නැතිවෙලා වගේ, නඩුවක් තියෙනවා කියලා. (නි)

:       0       0

අපොන්සු Tuesday, 28 May 2013 02:09 PM

මොනවා? මේක හැබෑවක්ද?(නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 28 May 2013 02:10 PM

අනේ ඔන්න ඔහෙ යන දිහාක යන්න කියන්න අපිට වෙන වෑඩ නෑනෙ මේව බල බල ඉන්න.(නදී)

:       0       0

රංජනී Wednesday, 29 May 2013 12:16 AM

සිංගප්පුරු යන්නේ ලංකාව එයාට අල්ලන්නේ නැතුව වෙන්න ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site