ශ්රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා විදෙස් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ පරීක්‍ෂාවට ලක්වූ බව එම රෝහලේ වෛද්‍යවරු කියති. සිංගප්පූරුවේ සුප‍්‍රසිද්ධ රෝහලක වෛද්‍යවරයෙක් ඉකුත් බ‍්‍රහස්පතින්දා ද ලන්ඩන්හි සුප‍්‍රසිද්ධ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් අද ද (16) ඔහු පිරික්සූහ. ඔවුන් පැමිණ ඇත්තේ නෑයන්ගේ ඉල්ලීම අනුවය. මන්ත‍්‍රීවරයාට ප්‍රෝටීනමය දියර ආහාර වර්ග දෙන අතර රෝගී තත්ත්වයේ සැළකිය යුතු වෙනසක් නැති බව මෙරට වෛද්‍යවරු කියති.
2025 නොවැම්බර් මස 04
536
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1690
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දුමින්ද බලන්න රට වෛද්‍යවරු එති
නදීශා පියුමාලි ජයවර්ධන Wednesday, 19 October 2011 02:02 PM
ඉන්නේ බෝධිසත්වයෝ වගේ කරන්නේ කැත වැඩ
රත්න Wednesday, 19 October 2011 04:45 PM
@ හිමාලි - ඒ ජාතියෙම තව කෙනෙක්. හයියෙන් ඉඳ ගන්න එපා සුදූ...
asitha Sunday, 23 October 2011 01:53 PM
අවි ගත්තෝ අවියෙන්ම නැසෙත්ව කියා බෛබලේ තියනවා ඒ නිසා මොහු ගැන අපිට කිසිම කණගාටුවක් නැ
හිමාලි මහේෂිකා අමරසිංහ Monday, 17 October 2011 03:34 AM
මිනිස් ජීවිතයක වටිනාකම මොන තරම්ද කියලා කාට කාටත් දැන් තේරෙනවා ඇති හැම දෙයකදීම දුර නොදකින එක අපේ මිනිස් සමාජයේ ඇති ප්‍රභලම අඩුව. ඒ අඩුව හදා ගන්න හැකිනම්..? දුමින්ද සිල්වා වැනි අය මේ සමාජයේ යහපත වෙනුවෙන් යොමු වෙලා සිටියදී ඔය වැනි අනතුරක් උනානම් මිනිස්සු ඔහු වෙනුවෙන් සෙත් පතාවි බෝදි පුජා තියාවි අපි කාටත් ශාප කරලා පව් පුරෝ ගන්නවාට වැඩිය මේවා ආදර්ශයට අරගෙන අපි හැදෙන එක කළ යුතුයි. අතීතයේ සිටම දේශපාලනයේ අඩු පාඩු තියෙනවා ඒ ඒ කාලේ ඒ ඒ අය ඒවා ගැන කතා බහ කළා. ,,රාජ්‍ය භාෂාව සිංහල කළා කියලා රටේ සංස්කෘතිය සදාචාරය රැකෙන්නේ නැහැ රැකුනෙත් නෑ. අපි හැමදාම දේශපාලකයෝ කියන දේ කළා කියන දෙයට අවනත වූ එක උදාහරණයක් ඔය අපි අපේ සිතුවිලි තුළින් ජීවත් වෙන්න බලමු... කාටවත් ශාප කිරීම කොකර....
සිල්වත් මෝඩ චමින්ද Monday, 17 October 2011 06:32 AM
ආර් දුමින්ද අය්යේ ඔබ රෝද පුටුවකට වී ගන්ධබ්බයෙක් වගේ ඉදගෙන ඔබ කළ පව් මෙනෙහි කරමින් මතු බවය උදෙසා පින් කිරීමට හේතු වාසනා ලැබේවා! මේ පව් බල බලා පක්ෂ විපක්ෂ අනිකුත් පොලි ටික්කන්ටද රටට වැඩදායි පුද්ගලයන් වීමට හේතු වාසනා ලැබේවා!
උදිත මංගල Monday, 17 October 2011 09:25 AM
සංසාරේ භවේ දුකා
සිංහ Monday, 17 October 2011 11:13 AM
ලස්සන තිබුනට ඔඵවක් නෑ
සුභාෂ් Monday, 17 October 2011 11:08 AM
ආයුධවලින් හරඔ කරන අය ආයුධ වලින්ද නැසෙන බව මේ කටයුත්ත අපිට කියා දුන්නා ඒ වාගේම මෙය අනෙක් දේශපාලකයෝ පාඩමකට ගන්නවානම් හොදයි
ගයාන් Monday, 17 October 2011 12:05 PM
මේක තමයි දීට්ඨ දම්ම වේදිනීය කර්මය කියන්නේ
සමීර Monday, 17 October 2011 12:29 PM
ඔය තරමට මිනී මරාගෙන උත්සහ කරන්නේ රට හදන්නද තමුන්ගේ කුට්ටිය වඩි කරන්නද හි හි !!
nasar bandawa Monday, 17 October 2011 01:25 PM
දුප්පත් අපිට අපේ වෛද්‍යවරුන් හොදයි.ජීවිතයක වටිනාකම මොන තරම්ද කියලා කාට කාටත් දැන් තේරෙනවා ඇති.