IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


දුමින්දගේ නීතිඥ ඉහළ උසාවියට යන බව කියයි

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවුදෙනකු කොළොන්නාවේදී ඝාතනය කිරීමේ නඩුවේ සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටිමට තමාට අයිතියක් නැතැයි මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරනයට ඇපෑලක් ඉදිරිපත් කරන හෙයින් ඊට අදාළ නඩු වාර්තා නිකුත්කරන්නැයි ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාගෙන් අද ඉල්ලා සිටියේය. සේවාදායකයාගේ ලිඛිත අවසරයක් නැතිව ඔහුට ඔහු වෙනුවෙන් පෙනී සිටිය නොහැකි බව යලිත් අවධාරණය කළ මහේස්ත්‍රාත් නඩුවක් අවසන්වනතුරු නඩුවේ පිටපත් නික්තු කළ නොහැකි බව ද පෙන්නා දුන්නේය. සැකකරුවෝ පෙබරවාරි 28 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.



අදහස් (0)

දුමින්දගේ නීතිඥ ඉහළ උසාවියට යන බව කියයි

ප්‍රියන්ත Tuesday, 14 February 2012 12:01 PM

හොද තීරණයක්

:       0       0

විජේරත්න Tuesday, 14 February 2012 01:46 PM

ඉහළ උසාවියට යන්න වෙයිද ගෙදර යන්න වෙයිද දන්නේ නෑ...

:       0       0

චන්දන Tuesday, 14 February 2012 03:45 PM

ඇයි ඔච්චර කරන්නේ සාධාරණයටද? නැත්නම් සල්ලි වලටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 20 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1548 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1675 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site