පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ පෞද්ගලික ආරක්‍ෂකයන් 07 දෙනාට ඇප ඉල්ලා ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා මහාධිකරණ විනිසුරු පද්මන් සුරසේන මහතා ඉදිරියේ අද පෙත්සමක් ගොනු කළේය. කොළොන්නාවේදී හිටපු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු පස් දෙනකු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඔවුහු රිමාන්ඞ් කරනු ලැබ සිටිති. නීතිපතිට හා රහස් පොලිස් ස්ථානාධිපතිට අපේ‍්‍රල් 19 වැනිදා උසාවියේ පෙනී සිටින ලෙස විනිසුරු නොතීසි නිකුත් කළේය.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
දුමින්දගේ ආරක්‍ෂකට ඇප ඉල්ලයි