දමන ප්‍රාදේශිය සභාවේ ඡන්දය වැඩි ඡන්ද හතරකින් පරාජය විය.
මංගල මහින්ද ගුණවර්ධන සභාපති අය වැය ඉදිරිපත් කළේය.පක්ෂව ඡන්දය දුන්නේ ඔහු පමණි.
පස්දෙනෙක් විපක්ෂව ඡන්දය දුන්හ.එජාපයේ දෙන්නෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
ඡන්දය නොදුන් සන්ධාන මන්ත්‍රී සුජීව විජේතිලක මහතා මන්ත්‍රීකමින් ඉල්ලා අස් වීමේ ලිපිය සභාපතිට භාර දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දමනත් පරාදයි
අන්ජලෝ ගුණවර්ධන Tuesday, 24 December 2013 10:26 AM
පුද්ගලික කෝන්තරයක් දමනය වුනාද? (නදී)
ධම්ම Monday, 23 December 2013 02:23 PM
වරදවා තේරුම් ගන්න එපා. මේ ජනතාවගේ හඬ නොවෙයි, පෞද්ගලික කෝන්තර. (ත)
සුමංගල - ඇල්පිටිය Monday, 23 December 2013 02:33 PM
උඩුගං බලා යනවා වගෙයි.(නදී)
චතුර ධනුෂ්ක Monday, 23 December 2013 03:17 PM
ඇයි මේ එක දිගට ප්‍රාදේශිය සභා ඡන්ද පරදින්නේ කියල කාටවත් තේරෙන්නේ නැද්ද ඇත්තටම. (ත)
අමිල කටුනායක Monday, 23 December 2013 06:35 PM
මේකවත් දමනය කරගන්න බැරිවුනාද? (නදී)