පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දිමුතු ආටිගල මෙනවිය අද පෙරවරු 10.35ට මාදිවෙල ඔවුන්ගේ කාර්යාලයට පැමිණියාය. ඇය එහි පැමිණියේ ත්‍රීරෝද රියකිනි. දැඩි වෙහෙසට පත්ව සිටි බව පෙනනු ඇය දම්පාට බ්ලවුසයක් හා කලිසමක් ඇද සිටියාය. කොන්ඩය අවුල් වී තිබිණි.
2025 දෙසැම්බර් මස 18
345
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිමුතු ආටිගල මාදිවෙලින් මතුවේ
Tharanga Tuesday, 10 April 2012 11:09 AM
යන්තම් විදේශ මැදිහත්වීම නිසා මේ දෙන්න බේරුනා.
හිමාලි මහේෂිකා අමරසිංහ Tuesday, 10 April 2012 11:58 AM
අපේ රටේ මිනිස්සුන්ට කෝ ඔඵවක් මේ රටේ යුද්ධයක් තිබුනද ඈ...මතකද කන්න නැතිව හිටි භීෂණ කාලය එල්ටීටී ඊ ත්‍රස්තවාදය ... සරත් ෆොන්සේකා කියන විරයා ... ක්‍රිකට් ජයග්‍රහණ... මොකුත්ම නැතිනම් ටෙලිවිෂන් එකේ මෙගා නාට්‍යක් ගැන ...කතා කරපල්ලා මේ වැඩකට නැති මාතෘකා ගැන අමතක කරලා..
රංජිත් පී පෙරේරා Tuesday, 10 April 2012 12:21 PM
රජයෙන් මේ ගැන ප්‍රකාශයක් නිකුත් කළ යුතුයි.