IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දෙමටගොඩ සිද්ධියේ තව දෙන්නෙක් බාරවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩරයකින් පැමිණ දෙමටගොඩ ගුවන් පාලම අසල රෙදි වෙළඳසලක තරුණයකු පැහැරගෙන ගිය බව කියන සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු අද (29) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සැකකරුවන් දෙදෙනා අද පස්වරුවේ අපරාධ විමර්ශන කොට්ඨාසයට බාරවූ බව පොලිසිය පවසයි.



අදහස් (0)

දෙමටගොඩ සිද්ධියේ තව දෙන්නෙක් බාරවෙයි

චමින්ද Tuesday, 29 December 2015 07:48 PM

එතකොට මෙහි ප්‍රධාන සැකකරු කවුද? (නි)

:       0       0

දුමින්ද Tuesday, 29 December 2015 08:48 PM

සෑම කෙනෙකු ළඟම මඩු වලිගයක් තබාගැනීමට කාලය පැමිණ ඇත​. (නි)

:       0       0

නිහාල් Tuesday, 29 December 2015 11:03 PM

කුඩා කාලයේ දරුවන්ගේ නෙතට දකින දේ, කනට ඇසෙන දේ තමයි ඒ දරුවන් වැඩිහිටි වුණාම කරන්නේ. (නි)

:       0       0

නාලක Wednesday, 30 December 2015 12:08 AM

තව කී දෙනෙක් ඉන්නවද දන්නෙ නැහැ (නි)

:       0       0

සෙන්සාන් Wednesday, 30 December 2015 02:19 AM

යහපාලන රජයේ අනාගත දැක්ම පෙන්නුම් කරන අභියෝගයක්. හැකිනම් නිවැරදි තීන්දුව ගන්න. (නි)

:       0       0

කුරුවිට සුනිල් Wednesday, 30 December 2015 03:22 AM

සුදු වෑන් වලට තිත යහපාලන රජයෙන් (ම)

:       0       0

සේනක Wednesday, 30 December 2015 04:01 AM

උගතා කව්ද, බුද්ධිමතා කව්ද කියා ලොවට ප්‍රදර්ශනය වන්නේ තම තමන්ගේ මනා සංවරය තුළින් සහ යහපත් වන්නාවූ ක්‍රියාවන් තුළින් පමණකි. (බ)

:       0       0

ඉසුරන්දි Tuesday, 29 December 2015 01:10 PM

අනිසිලෙස බලය යෙදවීමෙන් වෙන විනාශය දැන්වත් මේ අය වටහාගන්නවා නම් අගෙයි. (නි)

:       0       0

එන්. ලක්ෂ්මන් Wednesday, 30 December 2015 04:23 AM

මේක මෙහෙයවපු සහ කුමන්ත්‍රණය කළ අය එහෙම අත්අඩංගුවට පත්වෙන්නේ නැතුව ඇති. අත්අඩංගුවට පත්වුණත් බන්ධනාගාර රෝහල ඒ අය වෙනුවෙන්ම වෙන්කරලානේ තියෙන්නේ. අනික මෙයාල බන්ධනාගාර ගතකරපු ගමන්ම ලෙඩවෙනවා. ලෙඩ වුණ ගමන්ම රෝහල්ගත කරන දොස්තර මහත්තුරුත් ඉන්නවලු නොවැ. හැබැයි මේ දොස්තර මහත්වරු කොච්චර දක්ෂද කියනවා නම් මෙයාලා නිදහස් වෙනකොටම එයාලට හැදුන බරපතල ලෙඩේ නිට්ටාවටම සුවවෙලා ඇවිදගෙනම යනවා. පුරාණ ඎෂිවරුන්ටත් වැඩිය අතිදක්ෂ දොස්තර මහත්වරු. නිදහස් අධ්‍යාපනයේ මාහැඟි ප්‍රතිඵල. (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Tuesday, 29 December 2015 01:50 PM

අපි සිතුවේ අලුත් රජය යටතේ මෙවැනි පැහැරගැනිම්, මැරකම්, දේශපාලන බලය යොදා කරන අනිසි බලපෑම් නතර කරාවි කියලා. දැන බැලුවහම කලින් රජයට වඩා පාතාල මැරකම්, දේශපාලන අනිසි පැහැරගැනීම් සිදුවෙනවානේ. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 29 December 2015 02:07 PM

බලය බාගෙට හම්බවෙලා ඔහොම නම් ඇමතිකමක් තිබුනා නම් කොහොම තියේවිද? (නි)

:       0       0

ජෝන් Wednesday, 30 December 2015 05:49 AM

මේ වගේ අයට ඡන්දය දුන්න අයට සහගහනවා (බ)

:       0       0

මහින්ද සෞදි Tuesday, 29 December 2015 03:10 PM

තාම තලන්නේ මුව හමටයි.(කෞ)

:       0       0

අමා Tuesday, 29 December 2015 03:50 PM

මන්ත්‍රීනීල මෙහෙමනම් මන්ත්‍රීල ගැන නොකර කතා (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site