දෙමටගොඩ රෙදි වෙළඳසලක තරුණයකු පැහැරගැනීම සම්බන්ධ සිද්ධීයට සැකපිට බදාදා (29) පොලිසියට බාරවූ සැකකරුවන් දෙදෙනකු ලබන ජනවාරි 4 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය අද (30) නියෝග කළාය.
අනෙක් සැකකරුවන් සිව්දෙනාගේ දුරකථන සංවාද පිළිබඳ වාර්තාවක් උසාවියට ඉදිරිපත් කරන්නැයිද මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළ අතර මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ කාර්ය මණ්ඩලයේ සේවකයන් 6 දෙනකු සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් කැරිණි.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙමටගොඩ සිද්ධියට තව දෙන්නෙක් රිමාන්ඩ්
සිරි Thursday, 31 December 2015 06:09 AM
ඔය ජොබ් එක සාමාන්‍ය මිනිහෙකුට දුන්න නම් හරි කෙනා එක විනාඩියෙන් අත්අඩංගුවට ගනීවි. කොහෙද, දේශපාලුවොන්ට ඕනි ලෙසටනේ මේ රටේ හුලන් හමන්නත් ඕනි. (බ)
හුසේන් Wednesday, 30 December 2015 02:49 PM
අද පොලිසියට කරන්න වෙලා තියෙන්නේ අඳුරේ අතපත ගාන වැඩ තමයි. වැරදිකරුවා පෙනෙන්න සිටියදී වෙන වෙන අයයි උසාවියට යන්නේ. මේවා ඉතින් කාට කියන්නද? යහපාලනය අති විශිෂ්ටයි. (නි)