IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දෙමටගොඩ ඝාතනයට හතරක් අල්ලයි

( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරිය ආරච්චි ) 

දෙමටගොඩ  ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින්   අතින් පයින් හා පොලු වලින් පහරදී  ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය කියයි

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අබ්දූල් ගපූර් මොහොමඩ්  සුලෙයිමාන් නැමති 45 හැවිරිදි පුද්ගලයෙකි.  පහරදීමට යොදාගත් පොල්ලක්ද පොලිස් භාරයට ගෙන ඇත.

වනාත මුල්ල සහස් පුර පදිංචි තරුණයන් පිරිසක් වෙසක් සිරි නැරඹීම සඳහා ගුවන් පාලම හරහා පාගමනින් යමින් සිටියදී එක් තරුණයෙකු ඝාතනයට ලක් වූ පුද්ගලයා අමතා "අංකල් පොඩ්ඩක් අයින් වෙලා නිදාගන්න" යැයි  පවසා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

 



අදහස් (0)

දෙමටගොඩ ඝාතනයට හතරක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 443 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 247 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site