දිර්ඝ කාලයක් තිස්සේ නඩු නැතිව අත්අඩංගුවේ පසුවන කොටි සැකකරුවන් තිස් දෙදෙනෙකු නොවැම්බර් 9 වැනි දා (දිපවාලියට පෙර) මුදා හරින බවත් දෙවැනි කාණ්ඩයේ තිස්දෙනෙකු නොවැම්බර් 20 වැනි දා මුදා හැරිමට නියමිත බවත් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා කියයි.
සෙසු සැකකරුවන් මුදා හැරිම සම්බන්ධයෙන් කමිටුවක් පත් කරන බව ඔහු පවසයි.
ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් තමාට අපහාස කළැයි ප්‍රජාත්‍රන්තවාදි පක්ෂයේ නායක ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගෙන් වන්දි ඉල්ලා නඩුවක් ගොනු කරන බව ඇමැති සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිපවාලියට පෙර තිස් දෙකක් නිදහස්
ජයරත්න Friday, 06 November 2015 10:07 AM
මේ දේවල් මෙහෙම සිද්ධවෙන බව ඒ දවස් වල ඔලුවෙන් හිටගෙන කිව්වත් හුග දෙනෙකුට තේරුෙණ් නෑ. සමහරුන්ට තවම තේරෙන්නෙ නෑ. තේරුනත් නෑ වගේ ඉන්න අයට නම් කවදාවත්ම තේරෙන්නෙ නෑ. (ම)
ක්‍රිස්ටි Friday, 06 November 2015 08:51 PM
දැන් කට්ටියට මොකද හිතෙන්නේ? අපිට වෙන අහන්න දෙයක් නැහැ (නි)
ඉන්දික Friday, 06 November 2015 10:14 AM
උපාලි කොඩිකාර පොඩි සිද්ධීයකට රිමාන්ඩ් එකේ. කෝටි සැකකරුවෝ නිදහස් !!! (ම)
මහානාම - කඳාන Saturday, 07 November 2015 04:01 PM
දැන් අපට ඇත්තේ බලාගෙන සිටීම පමණි. මේ සියලුම දේවල් අපි නම් කිව්වා ජනවාරි 8 වෙනිදාට කලින්. දැන් කෝච්චිය ගිහිල්ලා. අපි බලාගෙන ඉඳිමු. (නි)
සම්පත් Friday, 06 November 2015 09:23 PM
සැමට මුල අමතකද කියා සිතේ (නි)
කපිල Friday, 06 November 2015 10:22 AM
තිස්ස කියන දේ හරි (නි)
ඉසුරු Friday, 06 November 2015 10:30 AM
මම නම් මෙහි වරදක් දකින්නේ නැහැ (නි)
පියුම් Friday, 06 November 2015 10:30 AM
අනේ වාසනාවන්! (නි)
ඇසළ Friday, 06 November 2015 11:09 AM
තිස්ස, හිටපු කොටින්ගේ නියම වැඩ දැක්කේ, ඒවා මතක තියෙන්නේ දැන් වයස අවුරුදු 40 වත් ඉක්මවූ අය පමණයි. අනිත් අය කියන්නේ අහපු දේවල් විතරයි. ඒකයි මෙතන ඇති ප්‍රශ්නය. (නි)
කෝනාර Friday, 06 November 2015 11:11 AM
එයාලා නිකරුනේ හිරේ ඉන්නවා නම් ඉතින් එයාලගේ පැත්තෙනුත් අපි සිතාබලන්න ඕනෑ තමයි (නි)
උපාලි Friday, 06 November 2015 11:16 AM
මේ අය සැකකරුවන් පමණක් බව සෑම කෙනෙක්ම හොඳින් තේරුම් ගතයුතුය. (නි)
කමලා Saturday, 07 November 2015 02:30 AM
මොනවා වෙන්න යනවද කියලා අපිට හිතාගන්න පුළුවන් (නි)
කැළුම් Saturday, 07 November 2015 02:48 AM
මේ අය වරදක් කර නැත්නම් නිදහස් කිරීමේ වැරැද්දක් නැහැ (නි)
කුමාරගම Friday, 06 November 2015 12:05 PM
අපි මේ දෙස සාධාරණව බලමු (නි)
රොෂාන් Saturday, 07 November 2015 03:45 AM
බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. (ර)
දිමේෂ් Friday, 06 November 2015 01:35 PM
ඒ ඔක්කොම නිදහස් කරලා අපි ඇතුළට දාන්න. (නි)
තේජන Saturday, 07 November 2015 06:29 AM
මේ පාර ඔවුන්ට දිපවලියට ගෙදර ඉන්න පුළුවන් වෙයි. (ර)
කිංග්ස්ලි පෙරේරා Saturday, 07 November 2015 06:59 AM
මේ අය කොහමද අහිංසක වෙන්නේ. දැන් ඉතින් අපි මොනා කරන්නද.? (ර)
සෙනරත් Friday, 06 November 2015 02:24 PM
එහෙනම් ආයිමත් බස් එකකට ගොඩවෙන්න වෙන්නේ බෝම්බ එහෙම තියේවිද කියා මරණ බයෙන් තමයි. (අ)
වසන්ත Friday, 06 November 2015 02:29 PM
ඇමතිවරු 4 දෙනෙක් අපට විස්වාස ණෑ. 3 එජාපයේ 1 ශ්‍රී-ලංකා. (අ)
රතන Friday, 06 November 2015 03:29 PM
සම්බන්ධන්ට සතුටු ඇති මේ වගේම අපේ සිංහල සිරකරුවන් ගැනත් හිතන්නකෝ ඇයි එයාලා ගැන අනුකම්පාවක් නැද්ද එයාලා මිනිස්සු නෙවෙයිද (බ)
කිංග්ස්ලි පෙරේරා Saturday, 07 November 2015 09:11 AM
මොවුන් කොටි සැකකරුවන් ලෙස සිරගත වුයේ වේලුපිල්ලේ ප්‍රභාකරන් නමැති යක්ෂයාගේ ඊලම් සිහිනයේ හවුල්කරුවන් වීම නිසා බව කියන්න කිසිවෙක් නැද්ද ? ඇයි මොවුන්ව මුකුත් නොකරපු අහිංසක පුස් පැටව් කියලා ලෝකයට පෙන්නන්න හදන්නේ ? (අ)
ප්‍රනාන්දු Friday, 06 November 2015 04:22 PM
හොර සුද්දන්ටයි මිනි මරුවන්ටයි දීලා රට කපල්ලකෝ බලන්ට ශ්‍රී ලංකාවට විනාශයක් කළු සුද්දන් විසින් කළොත් "ප්‍රංස අන්තිම විප්ලව හා සමානව "ලංකාවේ තරුණයෝ එකමුතුවී වින කළ කළු සුද්දන්ව ගෝල්පේස් ජැටිය උඩ තබා වෙඩි තැබිය යුතුයි (බ)
ප්‍රනාන්දු Friday, 06 November 2015 04:31 PM
60 % අලි මි හරකුන්ගේ පිහිටෙන් බලයට ආ පලියට ලංකාවේ අනාගතේ අදුරට ඇද දැමුවොත් කළු සුද්දෝ ඉදිරියේදී එයට වන්දි ගෙවිය යුතු යයි මගේ මතයයි (බ)
සිසිර Friday, 06 November 2015 09:17 AM
මොනවත්ම කියන්න දෙයක් නෑ මට ? මොකද යහපාලනය (ම)
දිනේෂ් Friday, 06 November 2015 09:24 AM
එතකොට අර මරණ දඩුවම දුන්න හමුදාවේ රණවිරුවා සුනිල් රත්නායක මහතාට මොකද කරන්නේ. (ම)
නාමල් Friday, 06 November 2015 09:31 AM
රටට මොනවා වුණත් කමක් නැ කොටි සේරම නිදහස් කරලා උන් එක්කම රට පාලනය කරපන් මුන්ට ඕනේ . දැන්වත් රටම පෙළ ගැහෙන්න රට බේරගන්න. (ම)
සෙනරත් Saturday, 07 November 2015 01:42 PM
යුද්ධයේ අවසානයක් දැක රට නිදහස් මාවතක් කරා ගමන් කිරීමට උත්සාහ කරනවාත් සමගම රට තුළ සිටින කළු සුද්දන් විසින් 1971 සිදු වුවා සේ නැවතත් සිවිල් යුද්ධයක් බිහි කිරීමට මංපෙත් සලසන ආකාරය කවුරුත් හොඳින් බලාගනු මැනව.(ම)
රුවන් ඉද්දමල්ගොඩ Friday, 06 November 2015 09:41 AM
අධිකරන ඇමති ස්තූතියි. ඔබෙ පරම්පරාව නිදහස් කරන්න. අපේ පරපුර 120ක් බන්ධනාගාරගත කරන්න. යහපාලනය කරන්න. ඒ 120ට මහින්ද සමග යුද්ධයට අණ දීපු අපේ වීරයෝ ටික දාන්න. ඔබට ජයවේවා ! (බ)
තිස්ස Friday, 06 November 2015 09:48 AM
මෙහෙමයි මිනිසාට මුලික අයිතිවාසිකමක් තියනවා අයුතු ලෙස සිරබාරයේ රැදි සිටිෙමන් වැළකීමේ නිදහස. මෙයාල වරදක් කරලා නැත්තම් නිදහසේ ජිවත් වීමට අයිතියක් දිය යුතුයි. හැබැයි වැරදි නැත්තම් විතරක් (ම)