IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දුප්පතුන්ගේ හැට ලක්ෂයකට විදී

ඇල්පිටිය අවට අඩු ආදායම් ලාභින්ට ගෙවල් සාදා දෙන බව කියා රුපියල් හැටලක්ෂයක් වංචා කළැයි කියන අයකු ඇල්පිටිය පිණිකහනේදී අත්අඩංගුවට ගනු ලැබීය.

ගෙවල් නැති අයගේ සංවිධානයක් පිහිටුවා එහි සාමාජිකත්වය වෙනුවෙන් රුපියල් විසිදහස දක්වා මුදල් අය කැර ඇතැයිද දැනට පැමිණිලි දහයක් ලැබී ඇතැයිද පොලීසිය කියයි.



අදහස් (0)

දුප්පතුන්ගේ හැට ලක්ෂයකට විදී

සුජිත් Wednesday, 04 September 2013 01:50 PM

මේකා නම් තිරිසනෙක්.... (ස)

:       0       0

ජයසුරිය Thursday, 05 September 2013 11:31 AM

මෙවැනි වැඩ කරන අයට උපරිම දඩුවම් දෙන්න ඕනේ (දී)

:       0       0

සෙනරත් Wednesday, 04 September 2013 10:30 PM

වැරදි කරන්නවුන්ගේ නම සහ ඡායාරුප පළ කිරීම, ඉදිරියට වැරදි කරන්නවුන් අඩු කර ගැනීමට මෙන්ම එම පුද්ගලයාම නැවත වැරදි වැඩ නොකිරීමටද හේතුවක් වේ. කරුණාකර නම ‍හෝ පළ කරන්න. (නි)

:       0       0

පුබුදු Wednesday, 04 September 2013 04:51 PM

හොරු, බොරු, වංචාකාරයෝ නැති ලංකාවක් කවදා දකින්න පුලුවන්ද? මියගිය, පොටෝ එකේ ඉන්න, ඉපදෙන්න ඉන්න විතරයි තවම ඔය වැරදි කරන්නෙ නැත්තෙ. (ස)

:       0       0

වරුණ Wednesday, 04 September 2013 10:53 AM

දුප්පතාව කොල්ල කන අපතයෝ තමයි දැන් ඉහල ඉදන් පහලටම ඉන්නේ. (ස)

:       0       0

ලුම්බිණි Wednesday, 04 September 2013 11:06 AM

දුප්පත් මිනිසුන්ගෙන් සොරාකන තරමට මේ මිනිසුන් පහත් තත්ත්වයකට පත්වෙලා තිබෙන හැටි. (නි)

:       0       0

උපාලි Thursday, 05 September 2013 07:40 AM

මට නම් මෙයා මේක කලේ කොහොමද කියල හිතාගන්න බැහැ. දේශපාලුවෙකුට සම්බන්ධ කෙනෙක් නම් එයාව විශ්වාස කරන්න ගැමියෝ පෙළඹෙනවා කිව්වැකි. නිකම්ම නිකම් මිනිහෙක් නම් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව එයාට 20000 ක් දෙනවද? මිනිස්සු ඒ තරම් ලේසියෙන් රැවටෙනවද? අනේ මන්දා.(නදී)

:       0       0

දිල්ෂානි Wednesday, 04 September 2013 11:27 AM

නම හෙළිකර ඡායා රූපයක් පල කරන්න .අනෙත් අයවත් පරෙස්සම් වෙයිනේ එතකොට. (ස)

:       0       0

ගයා Wednesday, 04 September 2013 11:40 AM

ඇයි මේ එක හොරෙක්ගෙවත් නම ගම ෆොටෝස් නැත්තේ. ඒවා ඔක්කොම හංගනවා ඕක තමා වෙලා තින්නේ. බලු වැඩ කරන අය ආරක්ෂා කරනවා හොද වැඩ කරන අයට ලෙඩ දානවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site