IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


දීපිකා වැඩ පටන් අරන්

2016-06-07-ent-69

දීපිකා පදුකෝනි රංගනයෙන් දායක වන හොලිවුඩ් චිත්‍රපටයක් වන xXx: "The Return of Xander Cage" චිත්‍රපටය ලබන වසරේ එළිදැක්වීමට නියමිතය. එහි රූගත කිරීම් තවමත් සිදුවන අතර, එහි ඡායාරූප තවමත් ප්‍රසිද්ධියට පත්කර නොමැත. නමුත් ඇය මෙම චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු පටන් ගෙන ඇති බව වාර්තා වෙනවා. ඒ රූගත කිරීම් අතරතුර වෙන සිදුවීම් තම ට්විටර් ගිණුම හරහා ප්‍රසිද්ධියට පත් කිරීමෙනි.

 

2016-06-07-ent-70
2016-06-07-ent-68
2016-06-07-ent-67

 



අදහස් (0)

දීපිකා වැඩ පටන් අරන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 107 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site