IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දානෙ ගෙදර විසි ලක්ෂය උස්සලා උසාවි යයි

දානෙ ගෙදරකට ආ පුද්ගලයකු එහි බෑගයක තුබූ රුපියල් විසි ලක්ෂයක් සොරකම් කරගෙන ගියැයි කියන සිද්ධියක් ලංකා ජයරත්න වත්තල මහේස්ත්‍රාත්වරිය ඉදිරිපිට දී අද විභාගයට ගැනිණි.

වත්තල මාබෝලේ යැස්මින් මීරා පැමිණිලිකාරියයි.

2012 මැයි 19 වැනි දා සැකකාර ෆාතිමා රුෂ්පා, ඉසදීන් මොහොමඩ් සමග නීතීඥවරයකුගේ ගෙදරට ගොස් රුපියල් විසි ලක්ෂය රැගෙන ආ බවත්, සැකකාරිය මුදල් තිබූ කාමරයට කිහිපවරක් යනු දුටු බවත්, අවසන් වර එද්දී බෑගයක් ද රැගෙන ආ බවත් යැස්මින් මීරා සිය සාක්කියේ දී පැවසුවාය.

පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු මුදලින් කොටසක් ගෙවීමට පොරොන්දු වූ බවත්, ඉතිරිය පසුව ගෙවීමට පොරොන්දු වී එය කඩ කළ බවත් ඇය කීවාය.

 

 



අදහස් (0)

දානෙ ගෙදර විසි ලක්ෂය උස්සලා උසාවි යයි

මර්වින් Wednesday, 13 November 2013 05:18 PM

කවුරු හරි කියන්න බලන්න මේක හලාල්ද නැත්නම් හරාම්ද කියලා (නි)

:       0       0

ලාරා Tuesday, 12 November 2013 08:18 PM

අප්පෝ ඒක දෙයියන්ගේ ප්‍රශ්නයක් ?(නදී)

:       0       0

නල්ලතම්බි Tuesday, 12 November 2013 08:20 PM

සියල්ල දෙයියගේ කැමැත්තට සිද්ද වෙනව නම් ඇයි උසාවි යන්නේ ?.දෙයියන්ටම කියන්නකෝ ?(නදී)

:       0       0

නාමල් Tuesday, 12 November 2013 08:35 PM

අනේ ඇත්තට මෙහෙමත් හොරු , නේද කමල් (දී)

:       0       0

පිනි බබා Wednesday, 13 November 2013 08:42 AM

ඒ වෙලාවේ මී රා බිල හිටියද දන්නේ නැහැනේ. නමේ අගට මීරා කියල තියෙන්නේ. (ස)

:       0       0

වසන්ත කුමාර Tuesday, 12 November 2013 08:42 PM

මිනිස්සුන්ට සල්ලි පෙන්නන්න බැරි කාලයක් මේ (දී)

:       0       0

සාදික්කා Tuesday, 12 November 2013 08:42 PM

අයියෝ සල්ලි කියුවලු (දී)

:       0       0

කුමාරන Tuesday, 12 November 2013 08:58 PM

ශ්‍රී ලංකාව දුප්පත් රටක් කිව්වට සමහරු ලග බැංකුවලටත් වඩා සල්ලි තිබෙනවා. තියෙන මනුස්සයෙක් ගෙන් නැති මනුස්සයෙක් ගත්තට කමක් නැහැ .සදාචාරය පැත්තකින් තියලා මම මේ කතා කරන්නේ දුප්පත් පොහොසත් පරතරයට එරෙහිවයි.(නදී)

:       0       0

අමිළ කටුනායක Tuesday, 12 November 2013 09:32 PM

මෙච්චර මුදලක් දානේ දෙන්න තියන් හිටියද? (නදී)

:       0       0

පද්මිණි Wednesday, 13 November 2013 10:53 AM

හොරකම් කරන අයගේ අත පය කපන නීතියක් තියෙනවලු නේද? කොහෙද රටක? (නි)

:       0       0

තාබුක් සිල්වා Wednesday, 13 November 2013 12:13 AM

උස්සාය අසාර්තක වෙයි අධිස්ටනසිලි මෙයා යමු

:       0       0

සරණ Wednesday, 13 November 2013 11:19 AM

හොරකමක් ගැන ප්‍රවෘත්තියක් කියවලා, ඒ අයගේ ආගම හෝ විශ්වාසය ගැන මත පල කරන අය ගැන කනගාටුයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site