(සුජිත් හේවාජුලිගේ )
ඡන්දෙන් දිනපු හිට්ලර්ට අන්තිමේදී පිටරටට පැන ගොස් එහි සිට ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීමට සිදුවුණු බවත් දැන් සිටින්නේ ඡන්දයෙන් ඇඩ්‍රස් නැතුව පැරදුණු හිට්ලර් බවත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
"කොහොම නමුත් මේ හැමෝම දැනගන්න ඕන හිට්ලර් මැරුණු විදිය. ඇඩොල්ෆ් හිට්ලර් මැරුණේ වෙඩි තියාගෙන" යැයි ඔහු සඳහන් කළේය.
ඩිලාන් පෙරේරා මහතා මෙසේ පැවසුවේ කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
2025 දෙසැම්බර් මස 18
13
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’දැන් ඉන්නේ ඇඩ්ඩ්‍රස් නැතුව ඡන්ද පැරදුන හිට්ලර්’’
mp Saturday, 26 November 2022 12:54 PM
ඇත්තම කතාව. කටේ මසුරන් දාන්න සුදුසු ඇත්තටම සිදුවූ කතාවක්...
Sunil Saturday, 26 November 2022 01:29 PM
අවි ගත්තෝ අවියෙන්ම නසිති.. අපේ අලුත්ම හිට්ලර්ට ළඟදීම අත්වන ඉරණමත් එයයි...
tharidu rathnayaka Saturday, 26 November 2022 02:46 PM
මේ සිංහලයින්ගේ ගතිය තමයි කවුරු හරි දෙයක් කරන්න බාරගත්තොත් කකුලෙන් අදින එක... ඕක කන්නන්ගර මහත්තයාටත් කළා. කරුණාකර මේවා නවත්වන්න. ඕවා තිරිසන් ගති. ඩිලාන්ගේ කෙරුවාව ගැන බදුල්ලේ අයත් කැම්පස් එකේ එකට ගිය අයත් හොඳින්ම දන්නවා.
IndikaSaturday, 26 November 2022 03:40 PM
තරිඳු මමත් බදුල්ලේ... මේ වගේ අය දේශපාලනනේ බදුල්ලේ කරපු නිසා තමයි බදුල්ලේ දිණුමක් නැත්තේ... මේ අයගෙන් රටට වැඩකුත් නෑ... ගෙදරට වැඩකුත් නෑ. හැම පැත්තෙන්ම පැනලා ඇමැතිකම් ගන්නවා. කෙළවුණාම බනිනවා. මෙයාව ඡන්දෙකින් දිනලා පාර්ලිමේන්තු එන්න බැරි කෙනෙක්.. අපිට කාගෙන්වත් වැඩක් නෑ.
චන්දිම Saturday, 26 November 2022 03:47 PM
මෙහෙමයි මහත්තයෝ, ඕනවැඩක් කරපුවාවේ අපේ රටේ තියෙන ලාබ ලබන සම්පත් ටික ඔක්කෝම විකුණලා දාලා එදාවේල ගත කරලා අනාගතයේ ඉපදෙන්න ඉන්න දරුවනුත් අනාථ කරලා ඒකීය රටත් එක එක්කෙනාට බෙදලා දීලා තව පුහු පුරාජේරු කියන්න එන්නෙත් නැතුව, වැලේ වැල් නැතුව උන්නු මේ ලොක්කයි, අර ගාල්ලේ බජිරි අබයයි තමයි දැන් ජාතියට පොර ටෝක් දෙන්න හදන්නේ...
ගමේ එකාලා Saturday, 26 November 2022 05:01 PM
දැන් බයිලා ගැහැව්වාට තමුන් කවුද කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. වස කුප්පි අරන් ආපු කෙනානේ...?
රුවන්පුර Sunday, 27 November 2022 10:55 AM
අපේ අනාගත බලාපොරොත්තුව හැටියට සැලකූ නාලන්ද එල්ලාවලගේ හොඳම යාලුවා හැටියට හිටියේ මෙයා. නමුත් නාලන්ද දැනගෙන ඉඳලා නැහැ මුන්දෑ අපායසහාය මිත්‍රයෙක් කියලා... ඒ නිසා මොහු ආශ්‍රය කරන කවුරු හෝ කෙනෙක් ඉන්නවා නම් හොඳින්ම ප්‍රවේශම් වෙන්න ඕනෑ...