IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


දිනේෂ් චන්දිමාල්ට මුල්ලේරියාවෙන් හරසර

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ දකුණු අප‍්‍රිකාවේදී ටෙස්ට් වරම් දිනාගත් ක‍්‍රිකට් ක‍්‍රීඩක දිනේෂ් චන්දිමාල් පිළිගැනීමේ උත්සවයක් ඔහු පදිංචිව සිටින මුල්ලේරියාවේදී පැවැත්විණි. මුල්ලේරියාව ප‍්‍රදේශවාසීන් සංවිධානය කර තිබූ එම පිළිගැනීමේ උත්සවයේදී කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න සෝලංගආරච්චි මහතා  දිනේෂ් චන්දිමාල්ට මල්දම් පළඳවා පිළිගත් අයුරු.    



අදහස් (0)

දිනේෂ් චන්දිමාල්ට මුල්ලේරියාවෙන් හරසර

අතපත්තු Friday, 03 February 2012 01:38 PM

දිදුලණ තරුවක් වෙයි අප අතරේ

:       0       0

කැන්ඩි මෑන් Friday, 03 February 2012 01:51 PM

ඔහු අනාගතයේ නිසැකවම උසස් තත්ත්වයේ ක්‍රිකට් ක්‍රීඩකයකු වේ

:       0       0

ඩී.ඩී. උපාලි Friday, 03 February 2012 02:30 PM

චන්දිමාල්ට මගේ සුබ පැතුම්

:       0       0

නිපුන් සංජුල Friday, 17 February 2012 01:03 PM

ලෝකයේ දක්ෂතම ලාබාල ක්‍රිකට් ක්‍රීඩකයා කිව්වොත් නිවැරදිය ඔබට සුබපැතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 707 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1739 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site