ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියානු ශාන්තිකර කලාපීය 2 කොටසේ ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර තරගාවලිය ආරම්භ කරමින් අද (10) පැවැති පළමු කේවළ ඉසව්වෙන් ශ්‍රී ලංකා පිලේ අංක එකේ ක‍්‍රීඩකයා වන දිනේෂ්කාන්තන් තන්ගරාජ් පරදවා තායිලන්ත පිලේ අංක දෙකේ ක‍්‍රීඩකයා වන කිටිපොන්ග් වචිරමනෝවොන්ග් වට 3-0 ක පහසු ජයක් ලැබීය.
එහිදී 6/4, 7/5, 6/4 ක් ලෙස තායිලන්ත ක‍්‍රීඩකයා ජය ගත්තේය. වචිරමනෝවොන්ග් ලෝක ශ්‍රේණිගත කිරීමේ 538 වැනි ස්ථානයේ සිටියි. තරගාවලිය කොළඹ ග‍්‍රීන්පාත්’හි ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මුලස්ථාන ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2376
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දිනේෂ්කාන්තන් තායිලන්ත අංක දෙකේ ක‍්‍රීඩකයාට පරදියි