IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දෙනියාය කලාපයේ පාසල් අද වැහෙයි

(තරංග ගුණරත්න)

දින කීපයක් තිස්සේ ඇදහැලෙන වර්ෂාපතනය සහ පස් කඳු කඩා වැටීමි හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්   දෙනියාය කලාපයේ පාසල්  සදහා  අද 23 දින   පාසල් නිවාඩු ලබා දීමට  පියවර ගත් බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා  ධම්මිකා ප්‍රියදර්ශනී මහත්මිය  පැවැසුවාය.

පවතින  අයහපත් කාලගුණික තත්ත්වය පදනම් කරගෙන දෙනියාය කලාපයේ  සියලුම පාසල් අද (23 ) නිවාඩු ලබා දීමට පියවර ගත් බවත්  එ යටතේ  පාසල්  හැත්තෑ හතක් (77 ) අද දින  වසා තැබීමට  පියවර ගෙන තිබේ .

මෙම තීරණය අද උදෑසන ගත් බවත් එහිදි  පාසල් වෙත පැමිණි දරුවන් ආරක්ෂිතව රඳවා ගැනීමටත් එසේ නොමැති නම් එම දරුවන් ආරක්ෂිතව නිවාස වෙත යොමු කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසට අදාල විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දුන් බවත්   කෙසේ නමුත්  ඉදිරි දින කිහිපය පාසල් පැවැත්වීම පිළිබඳව  පසුව දැනුම්දෙන බවද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා  ධම්මිකා ප්‍රියදර්ශනී මහත්මිය කිවාය.



අදහස් (0)

දෙනියාය කලාපයේ පාසල් අද වැහෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site