අන්තර්ජාලය පරිහරණය කරන ලෝක ජනතාව අතරේ වෑඩි පිරිසක් පරිහරණය කරන ෆෙස් බුක් සමාජ වෙබ් අඩවිය පිලිබඳව අපේ අවධානය යොමු නොවූ කරුණු ඇතුළත් වාර්තාමය වෑඩසටහනක් නිර්මාණය කිරිමට ඉතාලියේ මිලානෝ එක්සෙන්සර් ෆිල්ම් ආයතන හා ලංකාදීප එසැණ කටයුතු කළේය.
ඉදිරිපත් කිරිම හා නිෂ්පාදනය හර්ශන කාරියවම් වන අතර සංස්කරනය හා කැමරාකරණය බෘනෝ දිවාකරගේය. ෆෙස් බුක් පිලිබඳව සෑකසු වර්තාමය විඩියෝ පටය පහත යොමුවට පිවිසිමෙන් නැරඹිය හැකිය.
http://www.youtube.com/
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දන්න ෆේස්බුක් ගැන නොදන්න දේ