දෙනියාය දියදාවේ පන්සලක උදේ හා දහවල් දානයෙන් පසු සිල් සමාදන් වුවන් පනස් දෙනකු පමණ රෝහල්ගත කළ බව දෙනියාය රෝහල් ආරංචි කියයි.
උදේට නුඩ්ල්ස්ද,දවල්ට බත් පරිප්පු හා අඹ ව්‍යංජනයක් ද ආහාරයට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දානෙන් පස්සේ පනහක් රෝහලේ
ආනන්ද Wednesday, 14 May 2014 03:28 PM
අනේ මෙහෙම රටක්.(නදී)
පිටිගල Wednesday, 14 May 2014 03:41 PM
අනිවාර්යෙන්ම කල් ඉකුත්වූ නූඩ්ල්ස් වෙන්න ඇති (දිල්)
සිසිර කුමාර Wednesday, 14 May 2014 03:51 PM
සුවර් එකටම කෑම දුන්න කෙනා අඩුවට නූඩ්ල්ස් ගන්න ඇති.(නදී)
අසෝකා Wednesday, 14 May 2014 04:11 PM
මම හිතන්නේ හීල් දානය කලින් දවසේ රාත්‍රියේ පිළියෙළ කරන්න ඇති. (නදී)
මිලානො ජයන්ත Wednesday, 14 May 2014 04:13 PM
පින් පුරවා ගන්න නේද දානේ දෙන්නේ. දුප්පත් මිනිසුන්ට යහපත් සිතින් හොඳ දේ දුන්නා නම් කොපමණ අගෙයිද. මනුෂ්‍යත්වය පිරිහීමට ලක්වෙමින් පවතිනවා.(නදී)
භානු Thursday, 15 May 2014 07:47 AM
නුඩ්ල්ස් නිසා අසාත්මිකතා ඇති වෙනවා. මට පෞද්ගලික අත්දැකීම් තිබෙනවා, එක්තරා වර්ගයක ක්ෂණික නුඩ්ල්ස් වගයක් භාවිතයෙන් පසුව. කලකට පසු දැනගත්තා එම වර්ගයේ නුඩ්ල්ස් සමහරුන්ට අසාත්මික බව. සදාචාර සම්පන්න නොවන නිසා වෙළඳ නාමය කියන්න බැහැ. (නි)
නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 14 May 2014 05:07 PM
සමහරවිට නුඩ්ල්ස් වල නෙමෙයි වෙන්න ඇති ප්රශ්නය. අඹ ඇලුමිනියම් සාස්පාන් වල උයන්න ඇත්තේ.ගොඩක් දුරට ඇඹුල් වර්ග ඇලුමිනියම් භාජන වල විෂ වෙනවා කියා මං අසා තිබෙනවා. (නි)
ඉස්මිල් Thursday, 15 May 2014 11:50 AM
දන්සල් තියන්නේ නැතුව ඉන්නයි වෙන්නේ.(නදී)
සුවාරිස් Wednesday, 14 May 2014 07:31 PM
අම්මෝ මම නමි දන්සල්වලට යන්නෑ මේපාර. මොන පරිප්පුවක් කන්න වෙයිද දන්නේ නැහැ.(නදී)