IMG-LOGO

දෙන්නම් කාසි කල්ලියක් අස්වනු කොල්ලයක

රටේ නමගිය වෙළද ආයතනයක නියෝජිතයන් බව පවසා මෝටර් රථ වලින් ගොවිබිම් වලට ගොස් ගොවින් සමග හිතවත්කමක් ගොඩනඟාගෙන ගොවි නිෂ්පාදන වලට ඉහළ මිලක් තක්සේරු කොට ලොරි  ගොවිපොළටම රැගෙනවිත් අස්වැන්න පටවාගෙන ගොස් ගොවීන්ට මුදල් නොදී මගහැර සිටින සංවිධානාත්මක කණ්ඩායමක් දඹුල්ලේ ලොකු ලූනු ගොවීන් රැසක් අසරණ කළ බව කියති.

මේ කණ්ඩායම දඹුල්ල ,නුවරඑළිය ,පුත්තලම ,අනුරාධපුර ,වව්නියාව ,පොලොන්නරුව හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවල සැරිසරමින් ලොකු ලුනු, අර්තාපල්, විවිධ එළවළු, රතු ලුනු  හා කරවල නිෂ්පාදන මේ ආකාරයෙන් දෙන්නම් කාසිවලට ගනිතියි කියති.

03 04 05 06 07



අදහස් (0)

දෙන්නම් කාසි කල්ලියක් අස්වනු කොල්ලයක

රූපවතී Friday, 23 September 2016 07:08 PM

හිතේ වේදනාව කරන්න දෙයක් නොමැති නිසා මේ අදහස් ප්‍රකාශ කරන්නේ. මේ වගේ මිනිස්සුද මේ ලංකාවේ ජීවත්වෙන්නේ? මිනිසුනේ, මේ ජීවිතේ හරිම කෙටියි. මේ ලෝකේ මොකුත් අපිට සදාකාලික නැහැ. අපිට කියලා අන්තිමේ ඉතුරුවෙන්නේ අපි අද කරන හොඳ නරක පමණි. (නි)

:       0       0

සුදත් Friday, 23 September 2016 07:28 AM

පව් මේ මිනිසුන්ගේ මුහුණ බලලාවත් එයාලගේ මුදල් දෙන්න ඒ ගත්තු මහත්වරුන්ට සිත් පහළ වේවා! හරිම පව්. මොනතරම් මහන්සි වෙලාද මේ මුදල් හොයන්නෙ. (නි)

:       0       0

විරාජ් Friday, 23 September 2016 09:03 AM

මිතුරු වෙසින් එන හතුරෝ හඳුනාගන්න කල්යනවා. (නි)

:       0       0

ටෙෂාන් Friday, 23 September 2016 10:05 AM

තණ්හා ජායති ශෝකෝ කියන්නේ මෙන්න මේවට තමයි (නි)

:       0       0

කින් බෙනට් Friday, 23 September 2016 11:31 AM

ඔහොම කරන මිනිස්සු තමයි ලංකාවේ ඔය ලොකු ලොකු සල්ලිකාරයෝ කියලා කියන්නේ. ඔය වගේ හොර වංචා නොකර මේ රටේ ධනවතුන් වෙන්න බැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 135 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site