දුම්මලසුරිය වීරපොඩිආන වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා ඇතැයි රෝහල් ආරංචි කියයි වෙඩි තැබුයේ කවුදැයි මෙතෙක් සොයාගෙන නැත
2025 දෙසැම්බර් මස 18
602
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙන්නෙක් වෙඩි කා රෝහලේ
අමිල කටුනායක Monday, 07 October 2013 11:42 PM
ආයෙත් කටපුංචා සංස්කෘතියක් (නි)
දයාරත්න Tuesday, 08 October 2013 12:03 AM
මෝඩ දේශපාළුවන්ගේ වැඩ තමිය ඉතින් (නි)
සත්‍යයා Tuesday, 08 October 2013 04:18 AM
තව ටික දවසකින් වාර්තාව ඒවිද දන්නෙ නැහැ තමන්ම වෙඩි තියා ගත්තා කියලා. නැත්නම් කන්න දෙයක් නැති හින්දා වෙඩි කෑවා කියලා. (නි)
එඩිෂන් Tuesday, 08 October 2013 07:06 AM
වීරකොඩියාන. මේකෙත් තියනවා ඉහළ වීරකොඩියාන,පහළ වීරකොඩියාන කියලා. (නි)
සමන්ත Tuesday, 08 October 2013 07:33 AM
අද කෙනෙක් දේශපාලයේ යෙදී සිටිනකොට ඔවුන්ගේ ජීවිත වලට කිසියම් අනතුරුදායක බවක් ඇති වෙනවා. මේ නිසා මේ අයට රජයෙන් අවම ලක්ෂ 100 ක් වත් රක්ෂණ ආවරණයක් ලබා දිය යුතුය. අවම වශයෙන් මේ මුදල් ඔවුන්ගේ දරු පවුල් වල අනාගතයට ආවරණයක් වෙනවා. (නි)
ගුණේ Tuesday, 08 October 2013 08:41 AM
සමන්ත රුපියල් ලක්ෂ 100 ක ආවරණයකට අමතරව ඒ දේසපාලනයට යොමුවී සිටිය කෙනාගේ මරණයෙන් පසු ඔහුගේම පවුලේ කෙනකු (බිරිද, පුතා, දුව, බෑනා, ලේලි හෝ මල්ලි, නංගි) හට එම පත්වීම පිරිනැමිය යුතුයි. මෙයාල ජනාතවට සේවය කරන්න කොයි තරම් ජීවිතය අවදානමක දමා ගන්නවද? පාර්ලිමේන්තුවට අලුත් පනතක් ලෙස ඉදරිපත් කර සම්මත කරගත යුතුයි. අපේ දේසපාලන උතුමන්ලා මේ යෝජනාවට විරෝධය දැක්කුවොත් අපි මහ ජනතාව වශයෙන් පාර්ලිමේන්තුව වටා මහ උද්ගෝෂණයක් කරමු. මෙය අනිවාර්ය කරලා ගැසට් පත්‍රයේ පලකල යුතුයි. (ස)
පෙත්තා Tuesday, 08 October 2013 09:39 AM
වෙඩි කන්නේ මොකටද?අල බතල වත් නැතිද? දෙන්නම දහ මාසයක් හිරේ. (නදී)