IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


දෙන්නෙක් අලියා පිට...

2016-07-27-ent-05මේ දවස්වල හමන දේශපාලන කුණාටු නිසා නොයෙක් ප්‍රශ්නවලට මුහුණදීලා ඉන්න &බුලත් කොළේ* නියෝජනය කරන දෙන්නෙක් ළඟදීම අලිය පිට නගින්න සේරම සූදානම්ලු...

මේ දෙන්න වෙලාවකට ඒකාබද්දෙත් වෙලාවකට මෛත්‍රිතුමා ළඟත් ඉන්න දෙන්නෙක් කියලයි ආරංචි. එයින් එක් කෙනෙක් නම් මහ විශාල නීතිමය පටලැවිල්ලකට මාට්ටුවෙලා පසුගිය කාලෙ හුඟ දවසක් මහ උළුගෙදර හිටපු සබරගමුවෙ පොරක්ලු... තමන්ගෙ පක්ෂයට "කොකා" පෙන්නල උන්නැහේ අනෙක් පැත්තට යන්නෙ තීරණාත්මක ප්‍රශ්නයක් විසඳාගන්න කියලයි ආරංචි.

ඊළඟට ගන්න හදන කෙනා මේ රටේ ලොකු ව්‍යාපාරයක් අයිති කෙනෙක්ලු. ගම රජරටලු. හුඟාක් දක්ෂ පක්ෂ නම් සහ මුදල් හදල් ඇති ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිපුණ පොරක් වන උන්නැහේ නියෝජනය කරන දිස්තිරික්කෙ ඉන්න ප්‍රබල දේශපාලන නායකයන්ට පවා මේ ගමන ගැන ඉව වැටිලලු...

කොහොමහරි මේ දෙන්න ළඟදිම අලිය පිට නගින බවයි ආරංචි. නමුත් රජරට මහත්තයගෙ ගෙදරින් මේකට විරෝධතා මතුවෙලා කියලත් කියවෙනවා. 

 

DESHAYA



අදහස් (0)

දෙන්නෙක් අලියා පිට...

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 414 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 861 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site