IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දෙදෙනකුට පහරදී තුවාල කළාට සිවිල් ආරක්ෂක සෙබළු තුනක් දැලේ

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ජයන්තිපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඉදිරිපිට දී  පුද්ගලයින් දෙදෙනෙකුට පහර දී තුවාල සිදු කළේ යැයි කියන සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් තිදෙනෙක් සූරියපුර පොලිසිය විසින් ඊයේ 17 සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ජයන්තිපුර සහ පන්සල් ගොඩැල්ල යන සිවිල් ආරක්ෂක බලකා  උප කඳවුරු වල සේවය කරන සෙබළුන් තිදෙනෙකි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් තිදෙනා අවුරුදු 27 ,39 සහ 37 යන වයස්වල පසුවන වාන් ඇල  ප්‍රදේශයේ පදිංචි පදිංචිකරුවෝ වෙති

සිංහල අලුත් අවුරුදු යෙදී තිබූ පසුගිය 17 වැනි දා වැනිදා පුද්ගලයින් දෙදෙනෙකුට පහරදී පහරදී තුවාල සිදුකර තිබිණි

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත පරීක්ෂණ පවත්වා හෙළි වූ තොරතුරු අනුව සිවිල් ආරක්ෂක බලකායේ මෙම සෙබලුන් තිදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි



අදහස් (0)

දෙදෙනකුට පහරදී තුවාල කළාට සිවිල් ආරක්ෂක සෙබළු තුනක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site