IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘දත්ත එකතු කිරීම ප්‍රශ්නයක් : මූලික තොරතුරුත් හොයන්න අමාරුයි‘

‘මම තවමත් දන්නේ නෑ අපේ රටේ ළමයි කීයක් ඉන්නවද කියලා. ඒ සඳහා අවශ්‍ය යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

‘එවැනි ක්‍රමවේදයක් අපට තිබුණොත් පාසල් ළමුන්ට නිල ඇඳුම්, පාසල් පොත් වැනි නිර්නායක සෑදීමේදි ඒ වැඩපිළිවෙළවල් හරියටම ක්‍රියාත්මක කරගන්න පහසු වෙතැයි‘ අධ්‍යාපන ඇමැතිවරයා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක තහවුරුව සම්බන්ධ 2015 විශිෂ්ට ව්‍යවහාර ඇගයීමේ සම්මාන ප්‍රධානෝත්සවයට අද (15) එක්වෙමින් කීවේය.

akila_20162150 akila_20162150-2 akila_20162150-3

 



අදහස් (0)

‘දත්ත එකතු කිරීම ප්‍රශ්නයක් : මූලික තොරතුරුත් හොයන්න අමාරුයි‘

සෙනරත් Monday, 15 February 2016 01:12 PM

ළමයින්ගේ ආගම අනුව නිළ ඇඳුම් සඳහා ඔබ තුමාලා දෙන ආධාර මුදල වෙනස් බව කියන කතාව ඇත්තක්ද? (අ)

:       0       0

කිත්සිරි Tuesday, 16 February 2016 12:28 AM

එහෙම කියලා හරියන්නේ නැහැනේ (නි)

:       0       0

මන්ගොනාවෙලා Monday, 15 February 2016 10:47 AM

තොරතුරු එකතු කිරීම අමාරුවක් ඇත්තේ නැහැ, කරගන්න විදිය දන්නේ නැහැ කියල කිවනම් තමා හොඳ.(අ)

:       0       0

රොහාන් Monday, 15 February 2016 10:49 AM

මෙන්නේ යථාර්තය රටේ අධ්‍යාපන ඇමැති දන්නේ නැහැ පාසැල ළමුන් ඉන්න ප්‍රමාණය, ඒවගේම එක බලන්න ක්‍රමවේදයක් නැති බව, එතකොට අපිට අහන්න වෙන්නේ හිටපු අධ්‍යාපන ඇමැතිල පොල්ගවද මෙතරම් කාලයක් කියල .(අ)

:       0       0

නුවරගේ Tuesday, 16 February 2016 02:25 PM

පමනක් විදුහ්ල්පතිවරුත් දන්නේ නැනේ තමන්ගේ පාසලේ පන්තිවල ළමයි 40 වැඩිය බඳවාගෙන ඉන්න බව, පව් ඒ අය...... (බ)

:       0       0

ඇසළ Monday, 15 February 2016 11:08 AM

රටේ ළමයි කොච්චර ඉන්නවද කියල දැන ගන්න ළමයි ඉන්න එපායැ. හරියට ක්‍රියාත්මක කරන්න බැරි නම් පුළුවන් කෙනෙකුට දෙන්න. (බ)

:       0       0

ලංකා Monday, 15 February 2016 11:31 AM

ඔබ නොදන්නේ අපේ ළමයි රටේ කීයක් ඉන්නවද කියලද, අපේ රටේ ළමයි කීයක් ඉන්නවද කියලද ? (බ)

:       0       0

සමන්ත Tuesday, 16 February 2016 04:45 AM

කරනවා නම් හොඳ වැඩක්. නියමයි (නි)

:       0       0

සෙනරත් Tuesday, 16 February 2016 03:32 PM

අනේ ඔබතුමාට තනියම කර ගන්න තේරෙන්නේ නැත්නම් අර රස්සා ඉල්ලමින් පාරේ කෑගහන උපධිධාරීන්ගෙන් කෙනෙක්වත් බඳවාගෙන වැඩේ බාරදෙන්න. ඒ අය ඔය විෂය විශ්වවිද්‍යලයෙදී හදාරලා තියෙනවා. (බ)

:       0       0

සමන් Monday, 15 February 2016 12:37 PM

ඔබතුමා ළමය ගැන හොයන්න එපා හදාගන්න දෙතුන්දෙනෙක් ඉස්සරවෙලාම (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site