හුංගම ගුරු පොකුණේ පියදාස රත්නායක හෙවත් දඬුවම් මුදලාලි ළඟ මුදල් තැන්පත් කළ 22 දෙනකුට ඔහුගේ ඉතිරි කිරීමේ ගිණුමින් මුදල් ගෙවන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
දඬුවම් මුදලාලි මීට තුන්වසරකට පෙර කුරුවිට දී අභිරහස් ලෙස මරා දමා තිබිණි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
දඬුවම් මුදලාලිගේ ගිණුමින් 22 ක් ගොඩ
සසංක ආරච්චි Friday, 04 April 2014 06:47 PM
අලුත් මහේස්ත්‍රාත් තුමාට පින් අයිති වෙන්න ඕන මේ කරපු දේට. හිටපු කෙනා හවස පහ වෙනකන් අපිව රස්තියාදු කලා පමණයි. අඩුම ගානෙ නඩුව උදේවත් කල් දැම්මේ නැහැ. හවස් වෙනකන්ම තියාගෙන හිස් අතින් ගෙදර එව්වා. මාරු කල එක ලොකු දෙයක්.(නදී)
කින් බෙනට් Saturday, 05 April 2014 09:04 PM
සසංක ආරච්චි .. ඔබලාට විතරක් නෙමෙයි , ඔය වැඩේ විතරක් නෙමෙයි. මුළු රටේම සාමාන්‍ය ජනතාව හැමදාම කන්නේ පුදුම කට්ටක් ..ඔබගේ කතාව හරිද කියල මට හරි වැටහීමක් නෑ.. ඒ මොකද මම අහල තියෙන්නේ නඩු අහන්නේ හවස 3 වෙනකම් විතරයි කියලයි ..(දී)
නිහාල් Saturday, 05 April 2014 06:30 AM
ඉතාම කාලෝචිත තීරණයක් (නි)
නිරංජනී Saturday, 05 April 2014 06:44 AM
අනෙක් නඩුත් මෙහෙම විසඳෙනවා නම්... (නි)
වාසනා Friday, 04 April 2014 03:42 PM
ප්‍රමාද ගාස්තුත් ගෙවනවද ? (නදී)
සිමියොන් Saturday, 05 April 2014 09:29 AM
මුදල් තැන්පත් කල12000 කට අධික පිරිසෙන් 22ක් තෝරාගන්නේ ලොතරය් ඇදලද? පැමිණිලි ලැබුණු ගණන අනුව තැන්පත් කල මුදල කොටි 1200 කට වැඩිය (දී)