IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දීඝදන්තු ඇතා මැරුවැයි රක්ෂණ කළමනාකාරු රිමාන්ඩ්

(උපාලි ආනන්ද)

ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් ගැමුනු දිසානායක මහතා අද නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කළේ පෞද්ගලික රක්ෂණ සමාගම කැකිරාව ශාඛාවේ ප්‍රධාන කළමනාකර උපුල් ප්‍රියන්ත බණ්ඩාර නැමැත්තෙකි.

මිය ගිය දීඝ දන්තු හස්තියාගේ මරණ පරීක්ෂණය පශු වෛද්‍ය චන්දන රණසිංහ මහතා පැවැත් වු අතර අධික සැර විදුලි දාරාවක් ශරිරය හරහා ගමන් කිරීමත් සමග හෘදයට වූ හානි නිසා මෙම මරණය සිදු වී ඇතැයි නිගමනය කළේය.

වයස අවරුදු 45 - 50 අතර වයසැති දීඝදන්තු ඇතාගේ දළ යුගළ සමානව අඩි 4 අඟල් දෙකක් දියට වැඩි තිබු බව අධිකරණයේදී කියැවිණි.



අදහස් (5)

දීඝදන්තු ඇතා මැරුවැයි රක්ෂණ කළමනාකාරු රිමාන්ඩ්

ලුම්බිණි Saturday, 30 November 2024 07:31 AM

අලුත් වනජීවී ඇමැතිතුමා මේ ගැන මොනවාද කියන්නේ? එතුමා මෙහෙම දෙයක් වුණු බවවත් දන්නවාද?

:       5       6

janahitha Saturday, 30 November 2024 09:00 AM

මේ වගේ කාලකණ්ණියෙක්...

:       1       13

Bunny Preena Saturday, 30 November 2024 09:24 AM

ඔහුට දෙන දඬුවම කුමක්ද? දීඝජන්තු හස්තියාගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතීඥයින් පෙනී සිටිනවාද? එම සත්වයාට මිනිස් අධිකරණයෙන් සාධාරණ විසඳුමක් ලැබෙයිද? දීඝජන්තු මළා...

:       1       14

pj Sunday, 01 December 2024 09:56 AM

මෙම නිවසේ මාලිමාවේ ලොක්කා පදිංචි වී සිටියත් අලින්ගෙන් තම දරු පවුල ජීවිත රැකගන්න මෙවැනි උපක්‍රමයක් යොදා ගන්නම වෙනවා. දැන්වත් වී8 කාර්, මන්ත්‍රී නිවාස, පරණ හොරු සෙවීම වැනි දේ කල් දමලා මේ අලි මිනිස් ගැටුමටම අවධානය යොමු කිරීමෙන් අලින් සහ මිනිසුන් රැකගැනීමට දැන්වත් මහාචාර්ය පාර්ලිමේන්තුව යොමු විය යුතුයි. සිරගත කළයුත්තේ මේ කට්ටලයයි...

:       1       1

Aru Sunday, 01 December 2024 09:59 AM

මේ හස්ති රාජයා මරාදැමූ අයට හෙනම ගහන්න ඕනේ..! විදුලි සැර වැදී මැරෙන්න ඕනේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 629 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site