(අංජුල මහික වීරරත්න)
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් මහතා දිවුරුම් දුන්නේය.
කොළඹ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි .
බලපත්‍රයක් නොමැතිව මැණික් ව්‍යාපාරයක් කර මාස හයකදී රුපියල් තිස් හය කෝටි පනස් ලක්ෂයකට අධික මුදලක් උපයා ගැනීමේ චෝදනාවකට වරදකරු වූ චීන ජාතිකයකු සතු එම ම
සීදූව ලියනගේමුල්ල, මූකලන්ගමුව සුවිසුද්ධාරාම පුරාණ විහාරයේ වෙසක් උත්සවය වෙනුවෙන් ඉදි කෙරෙන තොරණට ආධාර පිණිස පැවැති සල්පිලකදී ග්‍රෑම් 500 කජු පැකට්ටුව
මහවැලි සී කලාපයට අයත් දමනේවැව, නවගහඇල, මීවත්පුර, පහළ යක්කුරේ, යන ගම්මාන හා කුඹුරු බිම් ආවරණය වන පරිදි මීට වසර තුනකට ඉහතදී වනජීවී දෙපාර්තමේන්තුව මගින් ඉ
කටුනායක ගුවන්තොටුපළේ ගුවන් මගීන්ගේ ගමන් මලු ප්‍රවාහනය කරන පෝටර් වරයාට තමා කනේ පහරක් ගැසු බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්
විශ්‍රාමික හමුදා සාමාජිකයන් ඇතුළු ශ්‍රී ලංකිකයන් රුසියාවේ හමුදා සේවයට යැවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත
පානදුර අසරණ දුප්පත් නිවසක මියගිය පුද්ගලයකු ගේ මෘතදේහයක් මල්ශාලාව විතර රැගෙන යාමට ග්‍රාම නිලධාරී වර්ජනය හේතුවෙන් නොහැකිව නිවැසියෝ දැඩි අපහසුතාවයකට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දකුණට - වයඹට නව ආණ්ඩුකාරවරු
Kazi Shajahan Thursday, 02 May 2024 11:02 AM
ජොනී නේ කිව්වේ ලක්ෂ්මන් මාරු කරන්න කියලා
ලුම්බිණි Thursday, 02 May 2024 11:04 AM
යල් පැනපු අය නැතුව අලුත් කෙනෙක් ඇත්තෙම නැද්ද?
Lakmal Thursday, 02 May 2024 11:29 AM
රනිල් රාජපක්ෂ ,ඔහොම නෙමෙයි ඔක්කොටම වාහන බෙදපන්.මේ සැරෙත් උඹ ගෙදර
fairoos Thursday, 02 May 2024 11:42 AM
තව මාස ගානකට උනොත් කමක් නෑ නේද ?
අරවින්ද මොනරවිල Thursday, 02 May 2024 11:51 AM
තමන්ගේ හෙංචයියන් ආණ්ඩුවේ ඉහල තනතුරුවලට පත් කරන ක්‍රමය වෙනස් කල යුතුය. අමාත්‍ය මණ්ඩලය හැර, මෙවැනී තනතුර සදහා පුද්ගලයින් පත් කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාව හරහා සුදුසුකම් ඇති පුද්ගලයන්ගෙන් අයදුම්පත් කැදවා සම්මුඛ පරීක්ෂණයක් පවත්වා වඩාත් සුදුසු පුද්ගලයන් පත් කීරීම සදහා ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කරන්න ක්‍රමයක් සැකසිය යුතුය. එහෙම නොවෙන තාක් මෙවැනි දේශපාලන ගැත්තන් හා එහෙයින් මහජන මුදලින් නඩත්තු කරන්නත් ඔවුන්ට නැති වරප්‍රසාද සහ වරදාන භුක්ති විදින්න අවස්ථාව සලස්වා තමන්ගේ උවමනාවන් හා කාර්යයන් ඔවුන් ලවා කරවා ගන්නත් දූෂිත පාලකයෝ කටයුතු කරනවා ඇත.
Hafeel Thursday, 02 May 2024 02:09 PM
මෙයා බලයට ආපු දා ඉඳන් මේවා තමයි කරන්නේ. අනික සන්නන්ධ හමුදාව කැඳවනවයි කියල ගැසට් පත්‍රය නිකුත් කරන එකත්, එහෙම කරනවා. මෙහම කරනවා කියල පම්බෝරි ගහන එකත් විතරයි. කරපු දෙයක් නැහැ.
විජිත් Thursday, 02 May 2024 05:21 PM
මහා බැංකුව කඩපු, බටලන්දේ වධකාගාරයේදී දහස් ගණන් කෙල්ලෝ කොල්ලෝ මරපු ,මන්ද මානසික පිස්සෙක්ගෙන් ඔයිට වඩා යමක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ...? මේවාට හොඳ විසඳුම් ලැබේවි තව මාස කිහිපයකින් මේ පිස්සව බලු කුඩුවට දැම්මාට පසුව.
ගමේ එකාලා. Thursday, 02 May 2024 04:55 PM
පවුලේ එකෙකුට තවත් චාන්ස් එකක් දීලා ? වෙන සුදුසුකම් තියෙන අය රටේ ඇත්තෙම නෑ වගේ?