ශ්රී ලංකා ගුවන් හමුදා වර්ණ ප්‍රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කෝලිත ගුණතිලතක මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන ගුවන් හමුදා ඊගල්ස් ලේක්සයිටි උත්සව ශාලාවේදී පැවැත්විණි.
ගුවන් හමුදාවේ සේවය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයිමේ සදහා ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලය මගින් මෙය සංවිධානය කළේය.
මෙහිදී 2012 වසරේ අති දක්ෂ ක්‍රීඩකයා ලෙස වර්ථරාසා ශූරතා කුසලානය හිමිකර ගැනිමට ගුවන් හමුදා හොකි ක්‍රීඩක කෝප්‍රල් සී.එම්.ටී.ඩී රත්නසිරි සමත් වු අතර බොක්ෂින් ක්‍රීඩක කොප්‍රල් එම්.වයි.එම් දිල්ශාන් 2013 වසරේ අති දක්ෂ ක්‍රීඩකයා ලෙස ගුවන් හමුදා වර්ථරාසා ශූරතා කුසලානය හිමිකර ගත්තේය.
2012 වසරේ අති දක්ෂ ක්‍රීඩිකාව ලෙස ෆලයිටි ලේෆ්ටිනන් අබේවීර ගුණවර්ධන ශූරතා කුසලානය හිමිකර ගැනිමට දැල්පන්දු ක්‍රීඩිකා කාන්තා කැඩට් නිළධාරිනි සි. එස්. ඩබ් ඡයසුරිය සමත්වු අතර 2013 වසරේ අති දත්ෂ ක්‍රීඩිකාව ලෙස ෆලයිටි ලේෆ්ටිනන් අබේවීර ගුණවර්ධන ශූරතා කුසලානය හිමිකර ගැනිමට ගුවන් හමුදා ටේටිබල් ටෙනිස් ක්‍රීඩිකා නායක ගුවන් කාන්තා එම්.බී.අයි.එම් දර්ශිකා සමත් විය.
මෙම වසර තුල ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඡාතික හා ඡාත්‍යයන්තර ක්‍රීඩා තරග වළීන් ලද ඡයග්‍රහන සැළකිල්ලට ගනිමින් මෙම වර්ණ හා ශූරතා කුසලාන පිරිනැමු අතර මෙම වර්ණ රාත්‍රියේදි 2012 වසරේ ක්‍රීඩකයාට හිමි අනුශූරතා කුසලානය වන එයාර් චීප් මාෂල් ඩබ්.ඩී.එද්.එස්.ඩබ්ලිව් ගුණතිලක කුසලානය ගුවන් හමුදා බිච් වොලිබෝල් ක්‍රීඩක සැරයන් එම්.සී.ඒ.පී කුමාර හිමිකරගත් අතර 2013 වසරේ ක්‍රීඩකයාට හිමි එයාර් චීප් මාෂල් ඩබි ඩි එචි එස් ඩබි ගුණතිලක අනුශූරතා කුසලානය ගුවන් හමුදා ඡුඩෝ ක්‍රීඩක ජේ.එස්.කේ වික්‍රමගේ විසින් හිමිකරගන්නා ලදි.
ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිල් කුසලානය 2012 වසරේ ක්‍රීඩිකාවන්ගේ අනුශූරතාවය වන ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිල් කුසලානය වොලිබොල් ක්‍රීඩිකා නායක ගුවන් කාන්තා ජේ.එච්.ඩී ප්‍රසාදිනි හිමිකරගත් අතර 2013 වසරේ ක්‍රීඩිකාවන්ගේ අනුශූරතාවයගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිල් කුසලානය ගුවන් හමුදා ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩිකා නායක ගුවන් කාන්තා ජී.ජී.යු.රල් රූපරත්න විසින් හිිමි කරගත්තේය.
මෙම අති උත්කර්ෂවත් අවස්ථාව සදහා ගුවන් හමුදාධීපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක හා රොෂාණි ගුණතික මහ්තහ මහත්මීන් ගුවන් හමුදා මාණ්ඩළීක ප්‍රධානි එයාර් වයිෂ් මාර්ෂල් ගගන බුලත්සිංහල ඇතුළු
ගුවන් අධක්ෂක මණ්ඩළයේ නිළධාරින් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශාල පිරිසක් සහභාගි වුහ.
2025 දෙසැම්බර් මස 18
163
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දක්ෂයෝ වර්ණ ලබති
උදය Tuesday, 14 October 2014 04:22 AM
නියම වැඩක් (නි)
ක්‍රිෂාන්ත Tuesday, 14 October 2014 04:47 AM
සියළුම ක්‍රිකඩ ක්‍රීඩිකාවන්ට උණුසුම් සුභ පැතුම්.(හේ)