IMG-LOGO

‘දකුණේ ව්‍යාපෘතිවලට මුදල් ගෙවා නෑ‘

දකුණු පළාතේ ‘‘ගමින් ගමට-දොරින් දොරට“ වැඩසටහන යටතේ සිදුකළ ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි 293ක් ගෙවා නොමැතිවිමෙන් බරපතල ගැටලු ඇතිවී තිබෙන බව දකුණු පළාතේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් එරන්දි උමංගා මෙන්ඩිස් මෙනවිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී කීවාය.

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සමන් පාඬිකෝරාළ මහතා මෙසේ කීවේය. ‘‘ මේ ව්‍යාපෘති ආරම්භ කළේ මුදල් ලැබීමට පෙර. ව්‍යාපෘති යෝජනා යැව්වාම පසුගිය රජයේ අවසන් කාලයේ දී දැනුම් දුන්නා වහාම ව්‍යාපෘති පටන් ගන්න මුදල් දෙන්නම් කියා. සාමාන්‍යයෙන් රජයේ ව්‍යාපෘති කරන්නේ ඒ ආකාරයට. කොන්ත්‍රාත්කරුවන් සමග ගිවිසුම් අත්සන් කර පළාතේ පළාත් පාලන දෙපාර්තමේන්තුව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් ව්‍යාපෘති පටන්ගත්තා. ව්‍යාපෘති අවසන්වන විට රජය වෙනස් වෙලා. දැන් රජය දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් සිදුකළ ව්‍යාපෘති සඳහා මුදල් ගෙවා අවසන්. ඉතිරි ව්‍යාපෘති සඳහා සියයට 25 බැගින් මුදල් ගෙවීමට තීරණයක්  ගෙන තිබෙනවා. ගැටලුව ඉක්මණින් විසඳිය හැකිවේයැයි සිතනවා “

 



අදහස් (0)

‘දකුණේ ව්‍යාපෘතිවලට මුදල් ගෙවා නෑ‘

දහම් Sunday, 02 October 2016 08:51 AM

ඔන්න යහපාලානේ.(හේ)

:       0       0

සජී Monday, 03 October 2016 02:45 AM

අයියෝ ඉන්දියාවෙන් හරි ඇමරිකාවෙන් හරි ගෙවයි. බය වෙන්න එපා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 503 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site