IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දකුණු පළාත් ඇමැති උපුල් පොලිසියට භාරවෙයි

දකුණු පළාත් සභා ධීවර ඇමති ඩී.වී. උපුල් අද තිස්සමහාරාම පොලිසියට භාර විය.

පසුගිය 5 වැනි දා දෙබරවැව ජනාධිපති විද්‍යාලයේ දී ලුණුගම්වෙහෙර වැසියෙකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය ඔහු සොයමින් සිටියේය.

 ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

01-(1) 01-(3) 01-(6) 01-(7)



අදහස් (0)

දකුණු පළාත් ඇමැති උපුල් පොලිසියට භාරවෙයි

බිංදු Tuesday, 08 March 2016 05:52 AM

තමන් අතින් වුණු වැරැද්ද අනුන් පිට පටවමින් කට්ටි පනින ඇමතිලාට වඩා ඔබ එඩිතර මිනිසෙකි (නි)

:       0       0

සුගත් Tuesday, 08 March 2016 07:11 AM

චම්පිකට වඩා සිය දහස් ගුණයකින් උතුම් මේ ක්‍රියාව (ම)

:       0       0

ජයරත්න Tuesday, 08 March 2016 07:53 AM

අහිංසකයෙකුට ගහන එකේ මොකක්ද අප්පා තියෙන එඩිතර කම ,(හේ)

:       0       0

මහින්ද සෞදි Tuesday, 08 March 2016 08:05 AM

රියදුරන්ට පව් පුරවන්නේ නැතුව කෙලින් වැඩ කරන උදවිය.(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 643 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site