IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දකුණු පළාත් ඇමැතිට හැඳුනුම්පත් දෙකක්

දකුණු පළාත් සභා ඇමැති ඩී.වී.උපුල් ඔහුගේ නමට නිකුත් කළ ජාතික හැඳුනුම්පත් දෙකක් පාවිච්චි කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැන්වීය.

පසුගිය මැයි 31 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට ගල් ගසා මරා දමන බවට ඔහු කළ ප්‍රකාශය මත අත් අඩංගුවට පත්වූ අතර පසුව ඇප මත නිදහස් කෙරිණි.

ඔහු කළ කථාවේ වීඩියෝ පටය කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක ඒකකයට පරික්ෂණ සඳහා ලබාදුන් බවත් එහි වාර්තාව මෙතෙක් ලැබී නැතැයිද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය. වැඩිදුර විභාගය නොවැම්බර් 20 වැනි දිනට කල් තැබිණි.

 



අදහස් (0)

දකුණු පළාත් ඇමැතිට හැඳුනුම්පත් දෙකක්

නන්දලාල් ප්‍රංශය Friday, 24 July 2015 11:28 AM

ඕක මහා වැඩක් ද ? මහින්දගේ වටේ පරිබ්‍රමණය වෙන " පංචායුදේ " යන සුරතල් නමින් විරුදාවලි ලැබූ විමල් මල්ලිටත් එයාගේ සුන්දර බිරිඳටත්, බහු උප්පැන්න සහතික, ජාතික හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර එහෙමත් තිබුන නේ. ඒ ගොල්ලෝ ඉපදිල තියෙන්නෙත් එක එක දවස් වළලු. (නදී)

:       0       0

සත්‍යයා Friday, 24 July 2015 12:16 AM

ඕක පුදුම වෙන්න කාරණයක් නොවෙයි. පසුගිය යුගය හඳුනාගන්න පුළුවන් හොඳ ලක්ෂණයක් මේ හොර පුරවැසි හැඳුනුම්පත් නිකුත් කිරීම. මේ නින්දිත ක්‍රියාවට දොරවල් විවෘත කිරීම නිසා මොනතරම් එල් ටී ටී ඊ සාමාජිකයෝ හොර හැඳුනුම්පත් වලින් කොළඹට ඇවිල්ලා මොනතරම් විනාශයක් කළාද? (නි)

:       0       0

දුමින්ද Thursday, 23 July 2015 10:26 AM

චරිත 2ක්. (ර)

:       0       0

සුරන් Thursday, 23 July 2015 10:50 AM

ඔය කියන ඇමතිගේ හැසිරීම ගැන පැහැදීමක් නැතත් ඔය කරන්න යන චෝදනාව නම් සාමාන්‍ය දෙයක්. ලංකාවේ හැදුනුම්පත් ඇති පුද්ගලයන්ගෙන් සියයට පහකට වැඩියවත් හැදුනුම්පත් තිබෙනවා. (ම)

:       0       0

චන්න බුවනක Thursday, 23 July 2015 01:33 PM

ඔන්න බලමු වැඩේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 169 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site