IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දකුණේ පාර හදන්න පරණ කොටිත් ඇවිල්ලා

දකුණේ මාර්ග ඉදිකිරිමේ ව්‍යාපාරයක රැකියාව කළ යාපනය ආයිත්තමලේ පදිංචිකරුවන් 20 දෙනකු  අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.

ඔවුන් උනැල්ලේ නිවසක් කුලියට ගෙන වැඩට ගොස් ඇති බවත් ඉරිදා මාතර පැවැත්වෙන රණවිරු සැමරුමට පෙර දින කළ සෝදිසියක දී අත් අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිසෙන් සිව් දෙනකු කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන් බවත්  පුනරුත්ථාපන කඳවුරුවලින් පැනවිත් ඇති බවත් මූලික පරීක්ෂණවලින් හෙළීවී ඇත.



අදහස් (0)

දකුණේ පාර හදන්න පරණ කොටිත් ඇවිල්ලා

රණතුංග Saturday, 17 May 2014 03:15 PM

ඒ ගොල්ලන්ගේ සුපුරුදු වැඩ පටන් ගන්න කලින්,අත්අඩංගුවට ගත්ත එක බොහොම හොදයි. (අ)

:       0       0

පුෂ්පසිරි පැරිස් Saturday, 17 May 2014 03:22 PM

කවුද මේ අයට දකුණේ මාර්ග ඉදිකිරීමේ රුකියවල් දුන්නේ .වරද කර තිබෙන්නේ ඔහුය . එනිසා ඔහුත් අල්ලා පරික්ෂා කරන්න (අ)

:       0       0

රංජිත් සිල්වා Saturday, 17 May 2014 03:29 PM

කාලයක් වැඩ රැගෙන පඩි දෙන්න වෙනකොට කොටි කියල පොලිසියට අල්ලා දෙන කට්ටියකුත් වෙන්න පුළුවන් අපේ සමහර මුදලාලිලා. නියම ලෙස පරීක්ෂා කිරීම දැන් ඉතාමත් අවශ්‍යතාවක් බව සලකනු මැනවි. (අ)

:       0       0

නාමල් Saturday, 17 May 2014 03:44 PM

මේ ගොල්ලත් ආයුධ පෙන්නන්න එක්ක යන්න තමා තියෙන්නේ. වෙන මොනවා කරන්නද. (අ)

:       0       0

රිචඩ් නෝරිස් Saturday, 17 May 2014 04:31 PM

බලන් ගියාම පරණ දේවල් අමතක කරලා සාධාරණව ජිවත් වෙන්න බෑනේ ලංකාවේ. (අ).

:       0       0

නසාර් Saturday, 17 May 2014 04:31 PM

නැති බැරිකමට රැකියාවක් කරන්න ඇවිත් ඒ නිදහසත් නැද්ද (අ)

:       0       0

කුමාර Sunday, 18 May 2014 05:44 PM

පාර්ලිමේන්තුවෙත් ඉන්නේ පරණ කොටියෙක්.(නදී)

:       0       0

නුවන් Saturday, 17 May 2014 06:10 PM

ඔය ලොකු ලොකු තැන්වල ඉන්න පරණ කොටි ටික අල්ලගන්නත් හොද වෙලාව.(නදී)

:       0       0

නරේන්ද්‍ර Saturday, 17 May 2014 06:11 PM

ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අපි සිටික බව දැනගන්න.(නදී)

:       0       0

ටිරෝන් Saturday, 17 May 2014 06:15 PM

දෙන්නම් පාර කියල හිතාගෙන වෙන්න ඇති එන්න ඇත්තේ එව්වා කොහෙද අපිත් එක්ක (ස)

:       0       0

ජයලලිතා Saturday, 17 May 2014 06:15 PM

ආයෙත් දෙමළ සිංහල ප්‍රශ්නය මුල් අදිනවා වගේ. (ස)

:       0       0

බණ්ඩා Saturday, 17 May 2014 07:11 PM

පාරේ වැඩ කරපු එකද වරද ? දෙමල මිනිස්සුන්ට ලංකාවේ අනෙක් ප්‍රදේසවල වැඩ කරන්න බැරිද ? (නදී)

:       0       0

ඇල්බට් Saturday, 17 May 2014 07:15 PM

ඔය බය වරින් වර ඇති කරනවා කියන්නේ සරුංගලයකට නොනවතින මද සුළඟක් වගේ.(නදී)

:       0       0

ප්‍රසංග Saturday, 17 May 2014 08:24 PM

ඇත්තටම දැන් සිංහල අපි අවදියෙන් ඉන්න කාලය හරි . අපේ කොල්ලෝ කී දාහක් මැරුවද (ස)

:       0       0

ජයන්ත Saturday, 17 May 2014 08:38 PM

මාර නීතියක්නේ. මේ මිනිස්සුන්ට කුලී වැඩක්වත් කරන්න අවසර නැද්ද ? මේ ඉන්න කොටි නෙවෙයි ඊළඟ යුද්ධයට මුල පුරන්නේ මේ වගේ මිනිස්සුන්ට කුලී වැඩක්වත් කරන්න දෙන්නේ නැති පාලකයෝ. (ස)

:       0       0

තිලක් Saturday, 17 May 2014 11:01 PM

මෙයාල කොටි නෙවෙයි හරක්......! කම්කරු වැඩට එන්නේ නැතිව දේශපාලනේට ආවා නම් ඇමති කමක් වත් අරන් ඉන්න තිබුනනේ. (ස)

:       0       0

පූර්ණ Sunday, 18 May 2014 03:29 AM

මේ අය රැකියාවලට බඳවා ගත් අයගෙනුත් ප්‍රශ්න කල යුතුයි. දැන හෝ නොදැන ඔවුනට නිවාස කුලියට දුන් අයගෙන්ද ප්‍රශ්න කල යුතුවාක් මෙන්ම , මුදල් මතම නොයැපී රටේ ආරක්‍ෂාව වෙනුවෙන්ද යමක් හිතන්නට ජනතාව මීට වඩා උනන්දු වීම රටේ මෙන්ම තමන්ගේ යහපතටද යහපත් වනු ඇත​.(නදී)

:       0       0

ජයසිරි Sunday, 18 May 2014 03:57 AM

අපේ අය කලබල වෙන්න එපා පුනරුත්ථාපන කඳවුරුවලින් පැනවිත් ඇති අය නැවත කඳවරු වලට යවමි. අනික ඒ අයට රටේ ඕනෙම තැනක වැඩ කිරීමට නිදහස්. හැබැයි ඉස්සර වගේ වැඩ බැහැ.(නදී)

:       0       0

පිටිගල Saturday, 17 May 2014 02:37 PM

දැන් සේරම හරි!. කොටි ඉවරයි කියලා සර්ව සුභවාදී වෙන එක නම් අපේ ඇඟට ගුණ නැහැ. ඔය වගේ තව කොච්චර දකුණට ඇවිත් ඇතිද? කොච්චර ක්‍රියාත්මක වෙමින් ඉන්නවද කියලා සෙවිල්ලෙන් ඉන්න එක නම් කාගේත් ජාතික යුතුකමක්.(නදී)

:       0       0

රෝහිත Saturday, 17 May 2014 03:02 PM

දැන් ඉතින් යුද්දේ එවර නිසා මේ කට්ටියට නිදහශේ කියක් හරි හම්බකරගෙන ජීවත් වෙන්න දෙන්න. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site