හැට්න්- බගවන්තලාව, හැටන් - මස්කෙළිය, හැටන් - ශ්‍රීපාද හා හැටන් - සාමිමලේ මාර්ග පිළිසකර නොකරතියි චෝදනා කරමින් නෝර්වුඩ් නගරයේ ව්‍යාපාරිකයෝ ද, ඇමැති ආරුමුගම් තොන්ඩමන් මහතාගේ කම්කරු කොංග්‍රසයේ වතු සේවකයෝ ද, මහජනයා ද, උද්ඝෝෂණයක් ඇරැඹූහ.
වෙනත් ප්‍රදේශවල මහාමාර්ගල වල කාපට් අතුරා ඇතත් උඩරට මාර්ගවල වළවල් හැරී වසර ගණනාවකින් අලුත් වැඩියා කර නැතැයි ඔවුහු කියති.
2025 දෙසැම්බර් මස 18
610
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණේ පාරට කිරි : උඩරටට කැකිරි
රොහාන් Monday, 21 October 2013 11:21 PM
මගේ අදහස නම් රටේ සංවර්ධනය හම්බන්තොටට පමණක් නොව සෑම ප්‍රදේශයකටම එක හා සමාන වියයුතුය. මන්දයත් සංවර්ධනය සදහා ගන්නා ණය බර සමස්ත ලංකාවාසීන් මත පැටවෙන බැවිනි. (නි)
සමීර-බගවන්තලාව Wednesday, 23 October 2013 10:09 AM
ඡන්දේ කාලේ උජාරුවට දේශපාලකයින් මේ පැත්තේ ඉගිලුනේ..ඒත් ඒ ඒකෙක් වත් ආයේ එන්නේ නෑ..හැමදාම වතුකරේ ජනයාට හුළං තමයි..උතුරට වසන්තය දෙන්න ගිහින් වැලේ වැල් නැති වුනා. ඒ දේවල් උඩ රටට දුන්නා නම් ඒක ලාභයි.. (ස)
වසන්ති Monday, 21 October 2013 07:19 PM
අපිට කැසිනෝ ඕනෑ. (නි)
මංජුල අබු ඩාබි සිට Monday, 21 October 2013 02:33 PM
දකුණේ පාරට කිරි තියෙනවද දන්නේ නැහැ. දැන්නම් පාරවල් ටික හොඳට තියෙනවා. 94න් ඉස්සෙල්ල දකුණෙන් බිහිවුණු එක කැබිනට් ඇමති කෙනෙක්ට නියෝජය ඇමති කෙනෙක්ට බැරි උනා දකුණට එක සංවර්ධන යෝජනා ක්‍රමයක් ගේන්න. ඒක නිසා දැන් තියෙන තත්වය ගැන දකුණේ අපට ආඩම්බරයි. (ස)
දයාරත්නායක Monday, 21 October 2013 08:35 PM
දකුණට මත්තල අනෙක් පැතිවල කරච්චල . (අ)
අමිළ කටුනායක Monday, 21 October 2013 02:59 PM
තොන්ඩමන් පාර කපා ගන්න යන්නේ.(නදී)
පිටබැද්දර ජයා Monday, 21 October 2013 03:02 PM
එතකොට උතුරට ලැබුනේ පිපින්නද ? කරච්චල් වනා දොරේ ? (ස)
සාමා Tuesday, 22 October 2013 08:40 AM
හැටන් ඉඳල සිරිපාදේ ගියා නම් කට්ටියට තේරීයි පාරේ තරම . හැම දෙයක්ම හම්බන්තොටට විතරයි කියන කතාව මමත් පිලි ගන්නවා. (නදී)
පෙරේරා Monday, 21 October 2013 03:52 PM
මේ අයට යන්න එන්න වලවල් එක්ක හරි පාරවල් තියෙනවා. සමහර ගම් වලට තවමත් පාරක් නැහැ යන්න එන්න. ඒ වුනාට තව සමහර පළාත්වලට අධිවේගී මාර්ගත් තියෙනවා. (ස)
රොෂේන් ද සිල්වා බලපිටිය Monday, 21 October 2013 04:10 PM
අනේ පව්, හැටන් - ශ්‍රී පාද පාරවත් හදල දෙන්න. එකේ ලොකු වටිනාකමකුත් තියෙනවනෙ. අනිත් එක මෙයාලා ජාතියෙන් දෙමල උනත් ලංකාවේ මිනිස්සුනි. කරුණාකරලා ඇහුන්කන් දීො උදව් කරන්න. (ස)