IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දකුණු ගණිතේ දොස්

දකුණු පළාත් වර්ෂ අවසාන වාර විභාගයේ දී 11 ශ්‍රේණිය සිසුන්ට මෙවර ලබා දුන් ගණිත ප්‍රශ්න පත්‍රයේ දෝෂ රැසක් ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.

දකණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පාසල් 1047ක සිසුන් උදෙසා වාර අවසාන විභාගය පවත්වයි.



අදහස් (0)

දකුණු ගණිතේ දොස්

නිමල් Friday, 08 November 2013 04:53 PM

ප්‍රශ්න පත්‍ර හදන ගුරුවරු ලංකා ගුරු සංගමයේ අය නෙවෙයිද? (ස)

:       0       0

නිලන්ත ඩුබායි Saturday, 09 November 2013 11:22 AM

නැහැ මේක හදල ඔහේ බෙදල දානවා නිකමටවත් කියවල බලන්න එකෙක් නැ.ඔන්න ළමයි කියවනවානේ උත්තර ලියනකොට අන්න අත්කොට තමයි මෙයාල ඒත් ඕක කියවන්නේ මෙහෙවු මිනිස්සු ඉන්න රටක අනාගතේ ගැන හිතන්නත් බයයි මේවට තියෙන්න ඕනේ ඉතාම තදබල නීති රීති කට කියන්නද හයක් හතරක් නොත්රෙන අතදරුවෝ වගේ ඇත මට ඉර හද වගේ විශ්වාසය ප්‍රශ්න පත්‍ර ගත්තමනම් අකේ තියෙන දෙමල අකුරුපවා මේ ය කියවල බලනවා හරිද කියල මගේ රටට දළදා හිමි සරණි (අ)

:       0       0

සනත් Saturday, 09 November 2013 11:37 AM

නිමල් ප්‍රශ්ණ පත්තර හදන්නේ ගුරු උපදේශක වරු. මේ කරන හොරුන්ට දඩුවම් දෙන්න ඕනේ.මේක විහිලුවක ගානට අරන් දැන් (අ)

:       0       0

කුමාරන් Friday, 08 November 2013 06:34 PM

මේක මොන නාඩගමක් ද මන්ද. එක්කෝ ඇමතිට දඩුවම් දෙන්නේ ඕනේ,නැතිනම් මේ කරන හොරුන්ට දඩුවම් දෙන්න ඕනේ.මේක විහිලුවක ගානට අරන් දැන් (අ)

:       0       0

අතුල Friday, 08 November 2013 06:49 PM

අනේ මන්දා, මේවා කොහොම වෙනවාද? (නි)

:       0       0

චන්දන ගමගේ - මාතර Saturday, 09 November 2013 05:24 AM

උගන්නන්නෙත් ගුරුවරු, ප්‍රශ්න පත්‍ර හදන්නෙත් ගුරුවරු,ගුරු සංගස්වල ඉන්නෙත්දොස් දකින්නෙත් ඒ ගුරුවරුමයි (අ)

:       0       0

මුණසිංහ Saturday, 09 November 2013 07:42 AM

දකුණු පළාතේ අධයාපන තත්වය එන්න එන්නම දියුණු වෙනවා. දහසක් හොද සිද්ද වෙනකොට නරක එකක් දකින සංගමයක් තමා ඔය කෑ ගසන්නේ. අර දහස ගැන කතා නැහැ. ගුරුවරුන්ට සිද්ද වෙන අසාදාරන ගැන ඔය අය කතා නැහැ. බොරු කාරයන් පිරිසක්. රැවටෙන්න එපා.(නදී)

:       0       0

ඉලේපෙරුම Friday, 08 November 2013 08:02 PM

ලංකා ගුරු සංගමයට තමන් තවම ඉන්න බවපෙන්වන්න අවස්ථවක් ඇවිත් වගෙයි. (අ)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Friday, 08 November 2013 08:12 PM

හැමදාම අනාගන්නව තමයි (අ)

:       0       0

ඩෑම් Saturday, 09 November 2013 08:56 AM

එතකොට ඔය ප්‍රශ්න පත්තර හදන්නේ පෞද්ගලිකවද? ඔය හදන කට්ටියෙන් එක්කෙනෙක්වත් ලංකා ගුරු සංගමයේ නැද්ද? (නි)

:       0       0

දේශ මාමක Saturday, 09 November 2013 09:50 AM

මේකේ ප්‍රතිචාර දාන අය අධ්‍යාපනයට සම්බන්ද මෙලෝ හසරක් නොදන්නා මෝඩයෝ රංචුවක්. සංගම් වලට ක්රෝධයෙන්, වෛරයෙන් කතා කරන්නේ ඔහොම හරි වැරැද්දක් දැක්කම පෙන්නා නුදුන්නොත් අද්‍ධ්‍යාපනයට වෙන දේ හිතා ගන්නවත් බැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site