කුලී වාහන රැගෙන ව්‍යාජ ලේඛණ සාදා යාපනයේ දී උගස් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. යාපනයේ පදිංචි 23 හැවිරිදි මෙම පුද්ගලයා ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටිමින් කඩවත වාහන හිමියකුගෙන් වාහන 13 ක් වරින් වර රැගෙන ගොස් උගස්කැර ඇතැයි පොලීසිය පවසයි. ඔහු උගස් කළ කාර් හයක් හා වෑන් තුනක් සොයාගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණේ කුලී වාහන උතුරේදී උගස් තියලා
අමාලි සිල්වා Monday, 15 July 2013 11:35 AM
වංචාව හොරකම දුෂණය රජයන කාලයක් . මොනවා වෙනවද කියා සිතා ගන්නත් අමාරුයි (නි)
දුමින්ද Monday, 15 July 2013 09:00 AM
කොහොමද එකම වාහන හිමියාගේ වාහනම ලබාගත්තේ?.යාපනයේ පදිංචි පුද්ගලයාගෙන් ඉගෙගන්න පොලීසියට ගොඩක් තිබේ.(අ)
සම්පත් Monday, 15 July 2013 09:21 AM
ඇඩ් දාල දාල වෙබ් එක කන්න වගේ යන්නේ. (නදී)
බණ්ඩාර Monday, 15 July 2013 10:19 AM
මේ වාහන 13 එක පාරද ගත්තේ? නැත්තම් වාහන හිමිකාරයා මෝඩයෙක්ද ? (නි)