( තිලිණ බණ්ඩාර දකුණු කොරියාවේ සිට ) - මහ වෑසි නිසා දකුණු කොරියා ජන ජිවිතයට බලපෑම් එල්ලවි ඈත. පෙර දින (15) රෑ මිලිමීටර් 500 ක වර්ෂාවක් කොරියවේ කවන්දෝ පළතට ලෑබී ඈත. ජලගෑලිම් හා නිවාස නාය යෑම් කිහිපයක් වර්තා වි ඈත. අද (16) සවස් කාලයේද තද වෑසි බලපොරොත්තුවේ. මෙම වෑසි සහිත කලගුණය සතිය පුරා පවතිනු ඈතෑයි බලාපොරොත්තුවේ.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණු කොරියවට මහ වැසි
ජීවක Saturday, 03 August 2013 11:35 AM
කොරියාව ජීවත් වෙන්න හුගක් වටිනා රටක් කියන්නේ ඇත්තද? එහෙ රැකියා සොයාගන්න ලෙහෙසිද? කෑම කොහොමද? ලංකාවේ වගේ බත්ද කන්නේ? එහෙ මිනිස්සු කරුණාවන්තද? ගැහැනු කට්ටිය ලස්සනද? එහෙට හිම වැටෙනවද? කොරියාවට ගිහිල්ලා ඉන්න කෙනෙක් විස්තර ටිකක් කියන්නකෝ, මට කොරියා යන්න පුළුවන් ආකාරයකුත් කියන්න (නි)
බුද්ධික Wednesday, 17 July 2013 04:49 PM
කොරියාවේ හිම වැටෙන්නේ නැද්ද? (නි)
සුරංග Wednesday, 17 July 2013 05:26 PM
වැස්සට නම් රස්නේ අඩුවක් නැහැ වගේ (නි)
බිනර Saturday, 03 August 2013 08:09 AM
දෙසැම්බරි සිට මාර්තු දක්වා හිම වැටෙනවා නේද? (නි)