පස්වැනි දකුණු ආසියාතික තරුණ සමුළුව දෙසැම්බර් මස 11 සිට 15 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.
මාලඹේ හොරයිසන් ජාත්‍යන්තර පාසලේදී සමුළුව පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මෙහිදී දකුණු ආසියා කලාපය නියෝජනය කරමින් තරුණ නායකයින්, සමාජ ක්‍රියාකරුවන්, සිසුන් ඇතුළු 100කට අධික පිරිසක් එක් රැස්වී කලාපීය වශයෙන් වැදගත්කමක් උසුලන පොදු ප්‍රශ්න සාකච්ඡා කිරීමට සහ ඔවුනොවුන් අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යෝජිතය.
මෙවර සමුළුව ‘දකුණු ආසියාතික කලාපයේ සාමය, සහජීවනය හා තරුණ පරපුර ප්‍රවර්ධනය‘ යන තේමාව මුල් කරගනිමින් පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 18
512
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණු ආසියා තරුණ සමුළුව කොළඹ