ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැති දෙවැනි දකුණු ආසියානු කඹ ඇදීමේ තරගාවලිය හා ”රජිව් ගාන්ධි” ජාත්‍යන්තර කඹ ඇදීමේ තරගාවලියට සහභාගිවූ ශ්‍රී ලංකා කබඩි කී‍්‍රඩකයෝ (පිරිමි) කණ්ඩායම බර පංතීන් තුනක් යටතේ තරග වදිමින් රන් පදක්කමක් හා රිදී පදක්කම් හතරක් දිනා ගැනීමට සමත්වූහ.
තරග සංචාරය නිමවා පෙරළා දිවයිනට පැමිණි ශ්‍රී ලංකා කඹ ඇදීමේ කණ්ඩායම ඡායාරූපයකට පෙනී සිටි අයුරු. ශ්‍රී ලංකා කඹ ඇදීමේ සංගමයේ සභාපති එන්. වික‍්‍රමසිංහ, උප සභාපති කි‍්‍රස්ටි ප‍්‍රනාන්දු, ලේකම් උපාලි ලියනගේ, ජාතික පුහුණුකරු පේ‍්‍රමානන්ද ජයවීර, ඞී. ජී. යූ. ජී. කුමාර, කේ. පී. එම්. සේරසිංහ හා සමන් කුමාර යන මහත්වරු සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයෝ මෙහි වෙති.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දකුණු ආසියානු කඹ ඇදීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්-රීදි පදක්කම් 4 ක්