දකුණු පළාත් සභාවේ 2013 අයවැය යෝජනා ඊයේ 13 සම්මත විය. අය වැය යෝජනා මහ ඇමති ශාන් විජය ලාල් ද සිල්වා මහතා ඉදිරිපත් කළේය. අයවැය යෝජනා වැඩි ඡන්ද තිස් තුනකින් සම්මත විය. අයවැයට පකෂව ඡන්ද තිස්හයක් ලැබුණු අතර විපක්ෂව ජවිපෙ මන්ත්‍රිවරු තිදෙනා ඡන්දය ප්‍රකාශ කළහ. එජාප මන්ත්‍රිවරු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
දකුණේ අයවැය සම්මතයි
හසී Friday, 14 December 2012 05:32 AM
කොහොමහරි වැඩේ ගොඩ (නි)
හේමසාර හිමි Friday, 14 December 2012 06:39 AM
අහන්නත් දෙයක්ද (ස)
සකු Thursday, 13 December 2012 10:41 PM
සන්තෝසයි
මධු Friday, 14 December 2012 12:50 PM
අපරාදේ... (නි)