IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දකුණු අප්‍රිකා ජනපති ජාකෝබ් සූමා මැන්ඩෙලාගේ අභාවය දැනුම් දෙමින් එරට ජාතික රූපවාහිනියෙන් කළ කතාවෙන්..

 

දකුණු අප්‍රිකා ජනපති ජාකෝබ් සූමා මැන්ඩෙලාගේ අභාවය දැනුම් දෙමින් එරට ජාතික රූපවාහිනිය කළ කතාවෙන්...

 

මගේ හිතාදර දකුණු අප්‍රිකා වැසියනි,    

අපේ ප්‍රජාතන්ත්‍රවාදී පළමු ජනපතිවරයා වන ආදරනීය නෙල්සන් රෝලිහ්ලාහ්ලා මැන්ඩෙලා අපෙන් වෙන්ව ගියා. පවුලේ සාමාජිකයන් සමග සිටිද්දී දෙසැම්බර පස් වැනි දා රාත්‍රී 8.50ට ඔහු සාමදානයේ සැතපුණා.  

අපේ ජාතියට විශිෂ්ඨ පුත්‍රයෙක් අහිමි වුණා. අපේ මිනිසුන්ට පියෙක් අහිමි වුණා. නිදහස වෙනුවෙන් ඔහු කළ නොනිමි අරගලය නිසා ලෝකයාගේ ගෞරවාදරයට ඔහු පත් වුණා.

මැන්ඩෙලා තුළ වූ දයාබරත්වය, මනුෂ්‍යත්වය, අනුකම්පාව නිසා ඔහුට ජනතාවගේ ආදරය හිමි වුණා.

ඔහුගේ දැක්ම වූයේ එක්සත් දකුණු අප්‍රිකාවක්. සාමකාමී සෞභාග්‍යමත් අප්‍රිකාවක්. යහපත් ලෝකයක්.

‘අපි ඔබට හැමදාමත් ආදරෙයි .

ඔබගේ ආත්මය සාමදානයේ සැතපේවා.

 

 



අදහස් (0)

දකුණු අප්‍රිකා ජනපති ජාකෝබ් සූමා මැන්ඩෙලාගේ අභාවය දැනුම් දෙමින් එරට ජාතික රූපවාහිනියෙන් කළ කතාවෙන්..

චමිල Wednesday, 11 December 2013 10:19 AM

අනේ අමිල නුඹලා වගේ මිනිස්සු බං.... ඔය දෙගොල්ලන්ගේ අදහස් දෙකක් බං මචෝ... (ස)

:       0       0

අමිල කටුනායක Monday, 09 December 2013 08:16 AM

එතුමා සමාදානයේ සැතපේවා! (නදී)

:       0       0

අමිල කටුනායක Monday, 09 December 2013 08:24 AM

එතුමා නිදහස් වුන දින සතුටු වුනා. හරියට පොන්සේකා නිදහස් වු දිනත් විජය නිදහස් වු දිනත් ඒ වගේම සතුටු වුනා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site