ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ බ්ලූම්ෆොන්ටයින් නුවරදී දැන් පැවැත්වෙන තෙවැනි තරගයේ (දිවා/රාතී‍්‍ර) පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලූ 9 ක් දැවී ලකුණු 266 ක් රැස් කළේය. ශ්‍රී ලංකාව ඕවර 50 යේදී කඩුලූ 9 ට 266 (උපුල් තරංග 58, තිලකරත්න ඩිල්ෂාන් 33, කුමාර් සංගක්කාර 38, දිනේෂ් චන්දිමාල් 36, මහේල ජයවර්ධන 15, නුවන් කුලසේකර 40, කෝසල කුලසේකර 19, මෝනි මෝකල් 65/2)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
දකුණු අප‍්‍රිකාවට ලකුණු 267 ක ඉලක්කයක්