IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


දකුණු අප‍්‍රිකාවට කඩුලූ 10 ක ජයක්

ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර කේප්ටවුන්හිදී පැවැති තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් දකුණු අප‍්‍රිකානු පිල කඩුලූ 10 ක ජයක් ලබා ගැනීමට සමත් විය. දකුණු අප‍්‍රිකාව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ද 2-1 ක් ලෙස ජය ලැබීය. තරගයේ සිවුවැනි දිනය වන අද (06) තේ විවේකයට පෙර ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම සඳහා ලකුණු 342 ක් රැුස්කරමින් ඉනිම පරාජයෙන් ගැලවුණේය. දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම කඩුලූ 4 ට 580 සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 2 ශ්‍රී ලංකාව පළමු ඉනිම 239 සහ දෙවැනි ඉනිම 342



අදහස් (0)

දකුණු අප‍්‍රිකාවට කඩුලූ 10 ක ජයක්

මනෝජ් Monday, 09 January 2012 03:06 PM

ඉෂාන් ඔබේ අදහසට ස්තුතියි.

:       0       0

නිරෝසන් Friday, 06 January 2012 07:30 PM

ඇති යන්තම් ඔහොම හරි නම්බුව බේරුනා

:       0       0

සමන් මානවඩු Friday, 06 January 2012 08:16 PM

අපේ නායකයාගේ වැරදි තීරණය නිසා තමයි අපට මෙහෙම වුණේ

:       0       0

lushan Friday, 06 January 2012 10:09 PM

මේවත් දක්නින උනානේ

:       0       0

චන්දන Saturday, 07 January 2012 05:55 AM

සංගක්කාර නැවත නායකයා ලෙස පත් කළ යුතුයි

:       0       0

ලක්ෂිත Saturday, 07 January 2012 06:59 AM

මොනව කරන්නද? කට්ටියගේ හැගීමක් නෑ.

:       0       0

nuewan Saturday, 07 January 2012 10:32 AM

ඔහොම කරන ඉනිමකින් බේරා ගත්තු එක ලොකු දෙයක්.

:       0       0

shiraz Saturday, 07 January 2012 08:35 PM

දවසපුරාම ඉඳගෙන ක්‍රිකට් තරග බලන්න අපිට පිස්සු

:       0       0

Ishan Saturday, 07 January 2012 09:19 PM

නායකයගේ වැරදි තීරණය නිසා තරගය පැරදුනා කියන එක වැරදියි,මොකද මේ තනතිල්ල පසුගිය තරගවල සහය දැක්වුයේ පන්දුයවන්නන්ට නමුත් අපේ අවාසනාවට මෙදා සැරේ සහය දැක්වුයෙ පිති කරුවන්ට,පරාජයට හේතුව ලෙස මම නම් දකින්නෙ දුර්වල පන්දු යැවීමයි,පන්දු රැකීමයි.තනතිල්ල පිතිකරුවන්ට සහය දැක්වුවත් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉතාමත් හොදින් පන්දු යැව්ව.අනික ඔනෑම ප්‍රබල කණ්ඩායම්ක් වේව පිතිකරුවෙක් හෝ පන්දු යවන්නෙකුට උනත් අසාර්ථක කාලයක් එනව ඒක තමයි ලෝක සත්‍ය.පසුගිය කාලයෙ ඕස්ට්‍රෙලියාවට වෙලාතිබුනෙ ඒක දැන්නම් එයාල ටිකක් හොදයි.අපේ කණ්ඩයම මූහුණ දෙන්නෙ අද ඒ ප්‍රශ්නයටම තමයි ඒක සාමාන්‍යයි.ඉන්දියාව ඕස්ට්‍රේලියාවෙන කන හැටි දැක්කහම අපේ කොල්ලො ගැන නම් මට සතුටුයි.අනික ක්‍රිකට් කියන කීඩාව කටින් කියනව වගේ කරන්න බෑ ලෙදර් පන්දුවකින් සෙල්ලම් කරල තියෙන කට්ටිය ඒගැන දන්නව.මේ වෙලාවෙ අපේ කට්ටියව දිරිමත් කරන එක තමයි කරන්න පුලුවන් ලොකුම දේ.කොහොමත් එක්දින තරග වල ලොකු වෙනසක් වෙයි කියල බලාපොරොත්තු වෙනව.අර සින්දුවකුත් තියෙන්නෙ දිනන දාට් කොල්ලො....කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 674 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2337 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site