IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දකුණටත් මාධ්‍ය නිවහනක්

දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයේ කාර්යාල පරිශ්‍රය ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

දකුණු පළාතේ මාධ්‍යවේදීන් සඳහා අවශ්‍ය නවීන තාක්ෂණික පහසුකම් රැසකින් සමන්විත මෙම කාර්යාල පරිශ්‍රය ගාල්ල මහා නගර සභාව විසින් ලබා දී ඇත.

 

 



අදහස් (0)

දකුණටත් මාධ්‍ය නිවහනක්

චාමික Thursday, 15 May 2014 11:00 PM

ගාල්ලෙත් තෝරාගත් අයට විතරද? (ස)

:       0       0

සරත් බන්ඩාර Thursday, 15 May 2014 04:45 PM

මේවා ජනතාවට සුදු අලියන් නොවිය යුතුයි.(නදී)

:       0       0

ලියනගේ Thursday, 15 May 2014 04:56 PM

යු.එන්.පී එකේ ඉඳන් ගිය මන්ත්‍රී කෙනෙක් නේද මෙයත්.(නදී)

:       0       0

හේමපාල ලියනගේ Friday, 16 May 2014 05:31 AM

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා පහසුකම් ලබාදීමට මැදිහත් වූ මනූෂ මහතාට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

අජිත් හේවගේ Thursday, 15 May 2014 05:42 PM

මාධ්‍යවේදීන් ගැන මෙලෙස සිතා බලා ක්‍රියාකිරීම ගැන ඇත්තෙන්ම සතුටුයි (නි)

:       0       0

ලුම්බිණි Friday, 16 May 2014 08:39 AM

මාධ්‍යවේදීන්ට පහසු කම් දුන් පමණින් සතුටු වෙන්න පුළුවන් කියල මම හිතන්නේ නැහැ. මාධ්‍යවේදීන්ට නිදහස තිබුන නම් මෙයට වඩා වැදගත්. (ස)

:       0       0

පෙරේරා Thursday, 15 May 2014 06:53 PM

මාධ්‍ය නිවහන වගේම මාධ්‍ය නිදහසත් තියෙනවනන් හොඳා.(අ)

:       0       0

සමරසේකර Friday, 16 May 2014 09:22 AM

ඉතාමත් හොඳ කටයුත්තක් (නි)

:       0       0

බිමල් Friday, 16 May 2014 05:16 PM

මම නම් හිතන්නේ, මාධ්‍යවේදීන් දේශපාලකයන්ගෙන් උදව් නොගෙන ඉන්න තරමට තමයි තමන්ගේ කොන්ද කෙළින් තියාගන්න පුළුවන්. (නි)

:       0       0

ප්‍රවීන් Thursday, 15 May 2014 07:37 PM

ඉතා අගනා කටයුත්තක් (නි)

:       0       0

වජිර Thursday, 15 May 2014 07:57 PM

මාධ්‍යවේදියා යන චරිතයට අද රටේ ලැබී ඇති තත්ත්වය ගැන ඇත්තෙන්ම අපි සතුටට පත්විය යුතුයි (නි)

:       0       0

අජිත් කරුණාරත්න ලියනගේ Thursday, 15 May 2014 08:55 PM

මාධ්‍යවේදීන් වෙනුවෙන් මාධ්‍ය මධ්‍යස්ථාන පිහිටුවීමත් හොඳ වැඩක් තමයි. ඒගොල්ලන්ගේ ආරක්ෂාවටත් සුදුසු වැඩපිළිවෙළක් යෙදීමට කාලය එළඹිලා කියල හිතෙන්නේ නැද්ද? පහුගිය අවුරුදු හතර පහ තුල මාධ්‍යවේදීන්ට වෙච්ච දේවල් ගැන බලනකොට. (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site