IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දුක්ඛප්‍රාප්තිය රට පුරා සැමරේ

ඇලකන්ද කතෝලිකයෝ ශුද්ධ වූ කුරුසය රැගෙන සාම්ප්‍රදායික මහ සිකුරාදා දේව මෙහෙය පැවැත්වූහ.

වසර 2016කට පෙර යේසුස් ක්‍රිස්තුන්වහන්සේ කුරුසියේ ඇන ගසා මරණයට පත් කිරීමේ දුක් ප්‍රාප්තිය ලොව පුරා අද (25) සිහි කැරිණි.goodfriday_2016325 goodfriday_2016325-2 goodfriday_2016325-3 goodfriday_2016325-4 goodfriday_2016325-5 goodfriday_20163256

 

 



අදහස් (0)

දුක්ඛප්‍රාප්තිය රට පුරා සැමරේ

ගමගේ Saturday, 26 March 2016 12:19 PM

කිසිම හරයක් නැති මහා 2.50 හේ කතාවක්නේ. කෝකටත් තෛලව වගේ (බ)

:       0       0

ප්‍රසන් Saturday, 26 March 2016 12:41 PM

ඇදුමෙ පාටටත් අයිතිවාසිකම් කියන අය ඉන්න රටක් (බ)

:       0       0

දේවේන්ද්‍ර Friday, 25 March 2016 07:06 AM

සසර වසන තරු මෙවන් අකල් මරණයක් ජේසුස් වහන්සේට අත් නොවේවා (බ)

:       0       0

ගමගේ Sunday, 27 March 2016 07:53 AM

දේවේන්ද්‍ර මොනවද දොඩවන්නේ. ඕනෑම කාරණාවක් පිළිබඳව අද්යනයක් නොකර නිකන් හිස් වචන කතා කරන්න එපා. (ර)

:       0       0

හිරන්ත Saturday, 26 March 2016 02:19 AM

ඔයාලා ඉස්සර ඇන්දේ කළු නේද. දැන් මොකද සුදු වලට බැහැල. හැම දේම කොපි කරන එක කැතයි නේද.(බ)

:       0       0

නිසා Saturday, 26 March 2016 04:18 AM

දෙවියන් වහන්සේ නම් මේ ලෝකේ හැම නිර්මාණයකම මැවුම් කරු ඔබලා මොකටද ඔහු ඉදිරියේ යදින්නේ. (ර)

:       0       0

හිරාන් Friday, 25 March 2016 11:36 AM

ඔයලා මොකද කළු අත් ඇරලා සුදු අදින්නේ. දන්නා කාලේ ඉදලම කොපිය තමයි.(කෞ)

:       0       0

යසපාල Friday, 25 March 2016 12:04 PM

ඔබ සැමට සුබ මහ සිකුරාදා දිනයක් වේවා! (නි)

:       0       0

ජයසේකර Monday, 28 March 2016 04:59 AM

කිසිම ආගමකට ගරහන්න හොද නැහැ .නමුත් මේගොල්ලෝ අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය කොල්ලකන එක ගැන නම් බොහොම කේන්තියක් තියෙන්නේ....(රාගම තෙවත්තේ පල්ලිය....ජයමංගල තාලෙට ඔරසන්කීම,,,,)..මේවා නැති ප්‍රශ්න ඇතිවීමක්...(බ)

:       0       0

නිරේෂ් Saturday, 26 March 2016 09:26 AM

හිරන්ත, කට තිබුන පළියට කියවන්න එපා. දුක ශෝකය පළකරන්න කළු සුදු පාට දෙකම අඳිනවා කියලා දන්නේ නැද්ද. (නි)

:       0       0

සිසිර Sunday, 27 March 2016 04:32 AM

බලාගෙන යනකොට හිරන්තගෙ කතාව ඇත්ත... (රේ)

:       0       0

දසුන් Thursday, 31 March 2016 06:46 AM

අපගේ ආශිර්වාදය.(හේ)

:       0       0

ඉන්දික Sunday, 27 March 2016 05:18 AM

සමහරුන්ගේ ඔල මොට්ටල කම්මේ දිග පළල මෙහි පලකරන අදහස් වලින් ගම්ය වේ (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site