IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


තේ වතුහිමියන්ට කහට වැඩිවෙයි

කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනය අද (6) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝණයක් කළේය.

අමු තේ දලු මිල පහත බැසීම නවතා වසර 130 ක් පැරණි කොළඹ තේ ව්‍යාපාරය රැකගැනීමට නව යෝජනා 12ක් ඉදිරිපත් කළ බව සංවිධායකයෝ කීහ.

මෙම යෝජනා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට බාරදීමට නියමිතය.

IMG_1914 IMG_1940 IMG_1948 IMG_1960 IMG_1904



අදහස් (0)

තේ වතුහිමියන්ට කහට වැඩිවෙයි

වින්සන්ට් Friday, 06 November 2015 09:59 PM

සාධාරණ උද්ඝෝෂණයකි. ඉල්ලීම්ද සාධාරණය. (නි)

:       0       0

රාධා Saturday, 07 November 2015 12:49 AM

තේ දළු මිල , රබර් කිරි මිල වැඩිවෙනකොට උද්ඝෝෂණ නැත්තේ ඇයි? උපරිම සහ අවම මිල දෙකම පාලනයක් කළයුතුයි (නි)

:       0       0

එරංග Friday, 06 November 2015 12:15 PM

හැමතැනම උද්ඝෝෂණ.... (නි)

:       0       0

කුසුමා Saturday, 07 November 2015 05:08 AM

රාධා, උපරිම මිලට සීමාවක් නෑ. එය ඉල්ලුම් සැපයුම් න්‍යායට අනුව ක්‍රියාත්මකවේ. නමුත් මිල බහිනකොට එය රජයක වගකීමක් අවම මිලක් දෙමින් කෘෂිකාර්මික ජනතාව ආරක්ෂා කරගැනීම. (ර)

:       0       0

කමල් Saturday, 07 November 2015 06:02 AM

කිලෝ එකකට රුපියල් 70 දෙනවා කිව්වා නේද යහපාලනය (රේ)

:       0       0

සෙනරත් Saturday, 07 November 2015 08:45 AM

රුපියල් 80 ක් දෙනව කිව්වා. මේ ආණ්ඩුව බොරුමයි කියන්නේ. (ස)

:       0       0

චාමර Friday, 06 November 2015 04:32 PM

මේ ආණ්ඩුවට මොකක්වත් හරියට කරගන්න බැහැ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site