හැටන් ප්‍රදේශයේ ෂැනන් වතුයායේ තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවවෝ පිරිසකට අද (24) එල්ල වු බඹර ප්‍රහාරයක් හේතුවෙන් කාන්තාවන් 21 දෙනකු ද එක් ක්ෂේත්‍ර නිලධාරියෙක් සහ පිරිමි තිදෙනෙකු ද වටවල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
බඹර ප්‍රහාරය එල්ල වී ඇත්තේ තේ පඳුරක් මත බැඳ තිබු කුඩුවක් ඇවිස්සී යාමෙන් බව පොලිසිය පවසයි. ක්‍ෂේත්‍ර නිලධාරියාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තේ වත්තට බඹරු ඇවිත්
වැකෝ Wednesday, 24 June 2015 10:47 AM
රාත්‍රී කාලයේ ඒ ඒ කොටස් භාර මුරකරුවන් දළු කැඩීමට පෙර එම කොටස් පරීක්ෂා කළ යුතුය.(ම)
ශාන්ත - කටාර් Wednesday, 24 June 2015 12:29 PM
පොඩි මිනිහට තමා මොන සතාත් සෙල්ලම් දාන්නේ. පව් අහිංසක මිනිස්සු (නි)