IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තේ දළු ලොරිය දරුවා බිලිගනී

(ප්‍රේමතිලක පෙරමුණ,ගයාන් සූරියආරච්චි සහ විශ්ව ගැමුණු ප්‍රියංකර )

පැලවත්ත නෙළුව මාර්ගයේදී  තේ දලු රැගෙන ගිය ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන   අසල නිවසකට පෙරලී සිදුවූ අනතුරකින්  අවුරුදු හයක කුඩා දරුවෙකු මියගොස්  ඇතැයි පොලීසිය කියයි.

රියදුරු සහ ගෝලයා තුවාල ලබා ඇතැයි තිනියාවල පොලිසිය පවසයි . මියගොස් ඇත්තේ යට්ටපාන 9 කණුව ප්‍රදේශයේ පදිංචිව සිටී අදිත්‍ය පුන්සර නම්වූ දරුවෙකි.

ලොරි රථය පැලවත්ත සිට තිනියාවල දිසාවට ගමන් කිරීමේ දී යට්ටපාත 09 කණුව ප්‍රදේශයේ දී අනතුර සිදුව ඇත. තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ ගෝලයාද මීගහතැන්න රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර , තිනියාවල පොලිසිය පරීක්ෂණ පවත්වයි .


( ඡායාරූපය විශ්ව ගැමුණු )



අදහස් (2)

තේ දළු ලොරිය දරුවා බිලිගනී

සකල බුජං Monday, 08 January 2024 09:54 AM

අවුරුදු හයක දරුවෙක් ඔහොම හිස්වැස්මක් පැපැළදීම කලේ ?

:       8       2

sukumal Monday, 08 January 2024 11:44 AM

පුංචි පුතේ සසර වසන් තුරු ඔබට මෙවන් අකල් මරණයක් නොවේවා . කෙලවර අජරාමර නිවනින් සැනසේවා . දැන් රටවටේ හතු පිපෙන්නසේ ඇතිවන් මොන්ටිසෝරි වලින් දරුවන්ව ජෝකර්ලට අන්දවනවා . උපාධි තොප්පි විතරක් නෙවෙයි , උපාධි ලෝගුත් දෙන්න බරිනැහැ මොවුන් අතර ඇති තරඟය නිසා .

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site