IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


තේ කොප්පවලට දමා කසිප්පු අලෙවි කළ හෝටල් හිමියා මාට්ටු

(ෂේන් සෙනෙවිරත්න සහ ජේ එල් ඒ ජයසිංහ)

මහනුවර මධ්‍යම වෙළඳ පොළ තුළ පවත්වාගෙන යන හෝටලයක තේ සහ සිසිල් බීම අලෙවි කරන මුවාවෙන් කසිප්පු අලෙවි කරමින් සිටියදී එම හෝටලයේ හිමිකරු සමඟ සේවකයෙකු කසිප්පු බෝතල් 08ක් සමග මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

ඔවුන් කිසිවෙකුටත් සැක නොසිතන ආකාරයට සිසිල් පැන් බෝතල් තුළ කසිප්පු අසුරා මෙම ජාවාරම කරගෙන ගොස් ඇති අතර හෝටලයේ මුදල් අයකැමිට මුදල් ගෙවූ පසු හෝටලයේ තේ නිකුත් කරන කවුන්ටරයේ සිටින පුද්ගලයෙකු කසිප්පු තේ කෝප්පයට දමා නිකුත් කොට ඇති බව පොලිසිය කියයි .

මෙම ජාවාරම කලක සිට කරගෙන ගොස් ඇති බව පවසන පොලිසිය වෙළඳපොලේ සේවය කරන නාටාමිවරුන් වෙළෙඳ සැල්වල සේවය කරන ගෝලබාලයන් එම හෝටලයේ දිනපතා ගනුදෙනුකරුවන් වී ඇති අතර පාන්දර 5.00 සිට එම ජාවාරම සිදුව ඇති බවද පොලිසිය කියයි .

 



අදහස් (1)

තේ කොප්පවලට දමා කසිප්පු අලෙවි කළ හෝටල් හිමියා මාට්ටු

BGB- 0173 Tuesday, 23 July 2024 10:45 AM

අපේ පැත්තේ නම් ඕවා කරන්නෙ ඉතාමත් ප්‍රසිද්ධියේ තමයි. උදේම අල්ලන කට්ටියේ කෙනෙක් ගෙදරට එනවා ගන්නවා යනවා. හවස 5 න් පස්සෙ පාරක යන්න බැහැ. මුදලාලියා ෆාමසි වලටත් ගෙනවිත් දෙනවා .ඒවායිනුත් බෙදනවාද දන්නෙ නැහැ. අනෙක් දවසේ අනුබල දෙන පොලිස්කාරයගේ අංකය ,මෙවැනි ලිපියක් තිබුනොත් දෙන්නම් .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site