IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තේ කෝප්පෙටත් සබන් කුඩු පනී

රෙදි සේදීමට යොදා ගන්නා රසායන වන කෝස්ටික් සෝඩා යොදා කසළ තේ යළි සකස්කැර පිටරට යවන කර්මාන්තශාලාවක් අම්බලන්ගොඩ රන්දොඹේ දී වටලා කසළ තේ කිලෝ 2400ක් පමණ ප්‍රමාණයක් සමග එහි හිමිකරු  අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. වැටලීම සිදුකැර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ගාල්ල හියාරේ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි. තේ නිෂ්පාදනයක් සිදුනොවන රන්දොඹේ ප්‍රදේශයේ වසර 15ක සිට තේ කර්මාන්තශාලාවක් නමින් මේ ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. විශේෂ කාර්ය බලකාය එහි යනවිට කසළ තේ කිලෝ 2000ට වැඩි ප්‍රමාණයක් ගෝනිවල දමා තිබූ බවත් කෝස්ටික් සෝඩා කලවම් කළ කසළ තේ කිලෝ 386ක් පැදුරුවල වේලෙන්නට දමා තිබූ බවත් පොලිිය කියයි.

_DSC0278 - Copy _DSC0309 - Copy _DSC0311 - Copy



අදහස් (0)

තේ කෝප්පෙටත් සබන් කුඩු පනී

අසෝක Friday, 27 February 2015 09:01 AM

ලෝකයේ ප්‍රසිද්ධ තේ තියෙන අපට ගියපු කල.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site