(එම්.සුසිල් පියන්ත සහ ජනක් ද සිල්වා)
තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කෙරුණු අයෙකුගේ මළ සිරුරක් ඊයේ(8) රාත්‍රී ඇල්පිටිය ගනේගොඩ,ගොළුවාමුල්ල,ඉඹුලපිටිය පාළු නිවසක තිබී සොයාගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.
ඝාතනයට ලක්ව ඇත්තේ ඉඹුලපිටිය පදිංචි තිස්පස් හැවිරිදි පිටුවල කංකානම්ගේ දොන් දුමින්ද අල්විස් නමැත්තෙක්ගේ බවද පොලීසිය කියයි.
මේ පුද්ගලයා ඝාතනය කළේ යයි කියන සැකකරුභාරවීමෙන් පසු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි. අනියම් සබදතාවක් මත මෙම ඝාතනය සිදුව ඇතැයි විමර්ශනවලදී අනාවරනය වී ඇතැයි පොලීසිය කීවේය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
තියුණු ආයුධයකින් පහරදී අයෙක් මරලා